උදරාබාධයක් හේතුවෙන් පෙරේදා (3) රෝහල් ගත කළ බි්රතාන්යයේ දෙවැනි එළිසබත් මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
86 හැවිරිදි මහ රැජින මේ වනවිට ‘කිංග් එඞ්වර්ඞ්’ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි. ඇයට මේ අයුරින් රෝහලකට යෑමට සිදුවුණේ දශක කිහිපයකට පසුව යැයි ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මහ රැජිනගේ රෝම සංචාරය දින කිහිපයක් ප්‍රමාද වනු ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. ඇය දෙදින සංචාරයක් සඳහා ඉතාලියේ රෝම නුවරට යෑමට නියමිතව සිටින්නේ එළඹෙන බදාදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්.(නදී)
මොනවා කරන්නද අමිල, මහා රැජින නෙමෙයි කවුරු වුණත් අසනීප වෙනවා නේ. ඇයත් සාමාන්‍ය කාන්තාවක්නේ. ඒක තමයි මේ ලෝකේ හැටි.(නි)
ඔබට නිරෝගී සුවය ලැබේවා (දී)
මෙහේ අපේ සමහරු පෙරළි පෙරළි අඩනවලු. (නි)
ඔබට ඉක්මන් සුව (දී)
මෙයයි ජීවිතේ හැටි... (නි)