එල් සැල්වදෝරයට ඔබ්බෙන් පැසිෆික් සාගර පතුළේ පෙරේදා (27) රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවක් හට ගැණින. භූමි කම්පාව හට ගත්තේ කිලෝ මීටර් 111 ක් ගැඹුරු සාගර පතුළේ යැයි ද වාර්තා වේ. කෙසේ නමුත් භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකෙරුණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2012 ලෝක විනාසයේ පෙරනිමිති...(ස)
අනේ මම දන්න විදියට නම් මුහුදේ ගැඹුරුම තැන මරියානා ආගාධයයි.එහි ගැඹුරත් කිලෝ මීටර 11.88 යි....ඒත් කිලෝ මීටර 111 ?????? හරිද ?? .(ස)
ගොඩනැගිල්ලක වුණත් සැලසුමේ යම් නිශ්චිත ස්ථාන වලින් ගොඩනැගිල්ල කොටස් වලට වෙන්කරනවා, බලපෑම් හා හානි අවම වීමට. ගොඩනැගිලි සැකිල්ල ලීයෙන් හෝ යකඩින් නිම කළයුතුයි. එවිට දෝලනයට ඔරොත්තු දෙනවා. සමහර විශාල ගොඩනැගිලි වල පාදම පොලොව සමග ලිස්සා දෝලනය වන්නට සැළසුම් කරනවා. මේ ක්‍රමවේදයන් නිසා ඒවා ඉතා විද්‍යානුකූලව කරන නිසා වෙනත් රටක ඇතිවෙන රික්ටර් 5.0 ක කම්පනයකින් මිනිසුන් සිය දහස් ගණන් මැරෙනකොට ඇමෙරිකාවේ එය ඉතා සුළු හානියකින් වළක්වා ගන්න හැකි වෙලා තිබෙනවා. (නි)
සාගර පතුළේ නෙමෙයි, කිලෝ මීටර් 111ක් පොළොව යට. දැන් හරිද සජී? (නි)
ලංකා නිවැරදියි. (නි)
අපි කවුරුත් පරිස්සමෙන් ජීවත් වෙමු (දී)
2012 ඉවර වෙන්නනේ යන්නේ (දී)