දුෂණ චෝදනාවලට ලක් ව සිටි පිලිපීන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙස් රොබ්රේඩෝ ගමන් කළ, ඔහුගේ පෞද්ගලික ගුවන් යානය පෙරේදා (18) අනතුරට පත්විය. අනතුරින් රොබ්රේඩෝ සහ යානයේ සිටි නියමුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්වන්නට ඇතැයි පිලිපීන රජය පවසයි. යානය කඩා වැටුණේ මස්බාතේ නමැති දුපත අසලටය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජ්‍ය ඇමතිට සතුටු ඇති.(ස)
අයියෝ! මෙහේ ඇමතිලත් අපේ ඇමතිලා විදියමනේ. හැබැයි අපේ ඇමතිලාට පුද්ගලික ගුවන් යානා නැහැ තාම. (නි)
කාට කාටත් හොඳ පාඩම්..(ස)
කල කල දේ පල පල දේ කියනවනේ ?.(ස)
අයියෝ සල්ලි කියුවාලු
ඔබට නිවන (දී)
අපේ අය උඩින් යන්න බයයි..!!(නු)