‘හයිකුයි’ සුළි කුණාටුව ඊයේ (7) චීනයට කඩා වැදුණු අවස්ථාවේ ෂැංග්හයි නුවර ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යෑමට චීන බලධාරීහු පියවර ගත්හ. 2005 වසරෙන් පසු චීනයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය යැයි කාලගුණ විද්‍යා ඒකක පවසයි. සුළිකුණාටුව සමඟ ඇඳ හැළෙන මහ වැසි නිසා කඳුකර ප්රදේශල නායයෑම් හටගෙන ඇතැයි ද වාර්තා වේ. මීට සති කිහිපයකට පෙර සුළි කුණාටු දෙකක් ද චීනය හරහා හමා ගිය අතර ඒවාට හසුවීමෙන් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd