ලන්ඩන් නුවර ජීවත්වන චිත්‍ර කළාව හදාරන ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියකු වන සමීර ගයාන් විජේතිලක සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ චිත්‍රයක් පසුගියදා උන්වහන්සේ වෙත පිළිගන්වීය.
එම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ඇතුළු අමුත්තෝ පිරිසක්ද සහභාගී වූහ. බොරැල්ලේ සී.ඩබ්ලියු.ඩබ්ලියු. කන්නන්ගර විද්‍යාලයයේදී චිත්‍ර ශිල්පය හදාරා ඇති සමීර ගයාන් දැනට ලන්ඩනයේදී චිත්‍ර හා සැලසුම් පිලිබඳ පාඨමාලාවක් හදාරයි. ශ්‍රී ලංකා කලා සංගමයේ සාමාජිකයකු වන ඔහු කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ සිය සිතුවම්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනකගේ සිත්තම තෙළිතුඩින් නිමැවූ පුංචි සිත්තරා...ඔබද ශ්‍රේෂ්ඨ වෙයි...(ස)
ශ්‍රේෂ්ඨ නිර්මාණයක් (ස)
ඔබගේ උත්සහයට සුභ පැතුම් සමීර (ස)
ඔබ හරිම දක්ෂයෙක්. සුභ පැතුම්! (නි)
දිගු ගමනක් යාමට හැකි කලාකරුවෙක් බව නිතැතින්ම පෙන්නුම් කරනවා (නි)
සමීර පුතා, ඔව තෙලි තුඩින් රැජිනගෙයි, චාල්ස් කුමාරයගෙයි පින්තූර කිහිපයක් නිර්මාණය කළා නම් බකිංහැම් මාලිගාවටත් යන්න තිබුනා නෝනිස් මහත්තයා වගේ.(නදී)