ඇමරිකාවේ පෙන්සකෝලා නගරයේ වීදි වල සිගමන් යදින ක්‍රිස්ටිනා ඇන්ඩෲස් සිය සගයින් මෙන් හිසට සෙවණක් හෝ ආහාර සපයා ගැනීම සදහා සිඟා නොකයි.
ඇය සිඟමන් යදින්නේනේ සිය පියයුරු විශාල කරගැනීමට අවැසි සැත්කමට මුදල් සොයාගැනීමටය.
පෙන්සකෝලා නගරයේ විවිධ ස්ථාන වල පෙනී සිටින ඇයගේ අත ඇති පුවරුවකි.‘‘ගෙවලූත් ඇත කෑමත් ඇත සැත්කමට මුදල් නැත‘‘ යැයි එහි සදහන් වේ.
‘‘මම මගේ පියයුරු විශාල කර ගැනීමට අවශ්‍යයි.ඉතින් මම හිතුවා මුදල් සොයාගන්න මේක හොඳ ක්‍රමයක් කියලා. මම අනෙක් අය වගේ ගෙවල් නැහැ කෑම නැහැ කිය කියා ඇවිදින්නේ නැහැ.ඒ අය එක්ක බලද්දී මම අවංකයි‘‘යැයි ක්‍රිස්ටිනා කියන්නීය.
සිඟමන් යැදීමෙන් දැනටමත් සැළැකිය යුතු මුදලක් එකතු කරගැනීමට තමන්ට හැකිව ඇතැයිද ක්‍රිස්ටිනා පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මදැයි තියන හරිය (අ)
ලද දෙයින් සතුටු නොවීමත් දුකකි. (නි)
මෙහි ලියලා තියෙන ඒවා දැක්කම "පන යන තරමට මටම හිනා".(නදී)
මෝඩ ගැහැණියක්නේ (ස)
ෂාහ් කීයක්වත් දීගන්න විදියක් නැනේ .(අ)
මේ දැන්ම මා අමතන්න.(නදී)
නංගි ඔයා ලංකාවට එන්න.(නදී)
මට නම් පේන විදියට දැනට තියන තරම ඇති නේ.(නදී)
ලංකාවට අවනම් අපි දන්නවා කරන දේ. (ත)
ලංකාවට එන්නත් සල්ලි නෙතුව ඇති අනේ! (ත)
මෙයාගේ අනුවණකම. ලස්සන තිබෙන්නේ පියයුරු ලොකු වීමෙන්වත්,තොල් පෙති පිරුණු බවෙන්වත් නොවේ,අනේ මෙවැනි අයට සත්‍ය පහදා දෙන්න (නි)
විලි ලජ්ජා නැතිකමක තරම (දී)
හැබයි කට්ටිය ටිකක් ඇත දිග ඇරලා සල්ලි දෙනවත් ඇති (අ)
මගෙන් ඇහැව්වා නම් නොමිලේම කරලා දෙනවනේ, මේවා ලොකු පින් කම් කර ගන්නවා නම් කොල්ලන්ට.(නදී)
ඔයාලා දන්නවද දැන් කාලේ ඕන දෙයක් කරන්න පුලුවන්.(නදී)
ලංකාවේ අපිට නම් ඔයිට වඩා වැඩ තියෙනවා (දී)
ලංකාවට ආවනම් ඉවරයි (ත)
ලැජ්ජයි නංගි... (දී)
වරුණ මොකද හිතන්නේ මේ ළමයා ගැන (දී)
වැඩ නැද්ද නංගි ගෙදර (දී)
ඇත්ත කියන එක ලොකු දෙයක්
මේක ලංකාවටත් ගැලපෙයිද ? (අ)