ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන් ඊයේ (28) සිය ධුරයෙන් ඉවත් වූ අතර එතුමෝ වතිකානුවෙන් ද නික්ම යෑමට නියමිතව සිටියහ.
ධුරයට සමුදීමට පෙර එතුමන් ශාන්ත පීතර් චතුරස්රයේදී කතෝලික බැතිමතුන් එක් ලක්ෂ 50,000 ක් අමතමින් එම පිරිසට ආයුබෝවන් කීවේ කඳුළු පිරි දෙනෙතිනි.
85 වැනි වියෙහි පසුවන බෙනඩික් පාප්තුමන් සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ එතුමන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි. එතුමන් ධුරයෙන් ඉවත් වන බව කියා සිටියේ ඉකුත් 11 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තන , ඔයාගේ නම නම් ඔයාට හරි නැහැ වගේ. කටට අපු පලියට කියවන්න එපා. කෙනෙකුගේ සත්‍ය විශ්වාසයට ගරු කරන්න ඉගෙන ගන්න . (නි)
මම ඉන්නේ ඉතාලියේ. අහපු විදියට නම් පාප් වහන්සේ සමුගන්නේ එතුමා ප්රසිද්දයට පත් කරපු හේතු කාරණා මත නෙමෙයි. උන් වහන්සේට අභ්‍යන්තර ප්‍රශ්ණ විරෝධතා වගේ දේවල් ගොඩක් තිබිලා තියෙනවළු. උන්වහන්සේ ගොඩක් උගත් බුද්ධිමත් කෙනෙක්.(නදී)
තවත් කෙනෙකුට තනතුර දෙන්න තරම් ගුණ ගරුක පුද්ගලයෙක් බව එතුමා ක්‍රියාවෙන්ම ඔප්පු කළා (දී)
චින්තන මෙතරම් මෝඩ වුණේ ඇයි? (නි)
චින්තන මහත්තයාගේ කතාවෙන්ම පේනවා මෝඩකම. (නි)
ඔබ වහන්සේට දෙවි පිහිටයි, සේවයට ස්තුති (දී)
ඒකට අපේ රටේ රෝද පුටුවේ ගියන් අස්වෙන්නේ නැ (අ)
ආයු බෝ වේවා (අ)
ඔබ තුමාට දීර්ඝායු! (අ)
චින්තන, එක එක ආගම්වල විශ්වාස වෙනයි. ඔයාට ඕනෑ විදියට වෙන්නේ නැහැ. මන්ද බුද්ධිකකම ප්‍රසිද්ධියෙ පෙන්නන්න හදිස්සි වෙන්න එපා. (නි)
පුදුම දුකක් දැනෙනවා. (නි)
ස්ථූථියි කොස්වත්ත .(නදී)
ඔබගේ සේවය ඇති උතුම්ය (දී)
උපුල් ඔයාගේ ප්‍රාර්ථනාව හරි මාත් එකඟයි.. (ස)
පැතුම් ඔච්චර මෝඩද? දෙවියන් වහන්සේ හරියට මවන්න දන්නෙ නැති නිසා නේද මිනිස්සු ලෙඩ වෙන්නෙ? (නි)
මම නම් හිතන්නෙ කළකිරීමක් ඇතිවෙන තරමට එතුමාගෙ නිදහසට කට්ටිය එකතුවෙලා බාධා කරන්න ඇති කියලයි. (නි)
සූභ ගමන්! (නි)
ඇති උතුම් 16වැනි බෙනඩික්ට් හිටපු පාප්තුමාට ජේසු සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා...!!! (නි)
ශ්‍රේෂ්ට පුද්ගලයෙක් , ශ්‍රේෂ්ට නික්ම යාමක්. ඔබවහන්සේට පමණක් නොව සමස්ත කතෝලික ජනතාවටත් නෙතට කඳුලක් එන්නේ නිරායාසයෙන්මයි. ඔබ වහන්සේගේ නිදහස් කැමැත්තට අපි ගරු කරන්නෙමු (නි).
දෙවි පිහිටයි ඔබතුමාට (දී)