මහ වැසි හේතුවෙන් පාකිස්තානයේ පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවූ අතර හදිසියේ හටගත් එම ජල ගැලීම්වලට 98 දෙනෙක් බිලිවූහ.
ජල ගැලීම්වලට හසුවීමෙන් අතුරුදන් වූ ගණන 54 ක් බව ද පැවැසෙයි. අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවලට අධික වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත. නායයෑම් සිදුවී මාර්ග රැසක් අවහිර වී ඇති බව ද වාර්තා වෙයි.
ජල ගැලීම් නිසා ලක්ෂයකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත. ජල ගැලීම් වාර්තා වී ඇත්තේ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ, පන්ජාබයේ, බලූකිස්තානයේ සහ දකුණු සින්ද් ප්‍රාන්තයෙනි. කඳුකර පළාත්වල පිහිටි ගම්මාන රැුසක් මුළුමනින්ම ජලයෙන් ගසා ගෙන ගොස් ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.
මේ වනවිට රාවල්පිණ්ඩි සහ ලාහෝර් යන නගරවලට ද මහ වැසි ඇදහැළීම් ආරම්භ වී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ. එම හේතුව නිසා ප්‍රධාන මාර්ග රැුසක් අවහිර වී ගමනා ගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.
විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති අතර දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩා විඳින බව ද වාර්තා වේ. සහන සේවා කටයුතු සඳහා හමුදාව යොදවා ඇති බව පාකිස්තා රජය පවසා ඇත.
පාකිස්තානය දරුණු ලෙස ගංවතුරින් බැටකෑවේ 2010 වසරේදීය. වසර 66 කට පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වය වූයේ එයයි. එයින් 1,700 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උන්හිටිතැන් අහිමි වූ ගණන ලක්ෂ පහකට වැඩිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාෂා අල්ලාහ්!අල්ලාහ් දෙවියන් මුස්ලිම් අයත් එක්ක කෝප වෙලා වගේ ලොව පුරාම ඔවුන් කරන ජරා වැඩ නිසා.එකනේ ඔවුන්ට හැමදාම යුද්ධ,විපත් සිදුවෙන්නේ.සිංහල අපේ රට අල්ලන්න වැඩ කරන අපේ රටේ මුස්ලිම් අයත් එක්කත් අල්ලාහ් දෙවියන් ළඟදීම කෝපවෙයි.(ස)
වීරට, මාෂා අල්ලාහ්! අරාබි වචනය විතරද දන්නේ, ඉන්ෂා අල්ලාහ්! අල්ලාහ් ගේ කැමැත්ත පරිදි සියල්ල සිදු වෙමින් පවතිනවා අනාගතෙදීත් එසේ සිදුවේවි.... (ස)
වීර ඔයා කියපු දේ සමහරු කියාවී ජාතිවාදී කියලා.එත් මට ඔයත් එක්ක එකඟ වෙන්න වෙනවා. මේ අයගේ වැඩ දිහා බැලුවම.(ස)
කණගාටුදායක පුවතක්. බලන්න "වීර" කියන එක්කෙනාගේ අදහස. හරිම බොලදයි මිනිස්සුන්ට කරදයක් ආවොත් මෙහෙමද අදහස් දක්වන්නේ ? සන්තෝස වෙන්න එපා අනුන්ගේ දුකේදී. ඔබටත් මෙවැනි දේවලට මුහුණ දෙන්න වෙන්න පුලුවන් (නි)
ඒක තමයි දෙයියන්ගේ කැමැත්ත. අපි ඒකට මොනවත් කියන්න හොද නැහැ.(නදී)
මං ඒත් බැලුවා කව්ද හොරා වගේ මේවා කරන්නේ කියලා. උඩට වෙලා ඉදලා දෙන්නේ ගිනි ගෙඩියක් තමා. (නි)
ලෝක විනාශය ළග එනකොට මුලින්ම හොද අයව දෙවියන් ළගට ගන්නවා. (නි)
ලංකා,ඔයා තමයි බොලඳ. ඔයා මේ ලෝකෙ වෙන්නෙ මොනවද කියලා දන්නෙ නැහැ.ගිය අවුරුද්දෙ මියන්මාරයට මහා ගංවතුරක් ආපු වෙලාවෙ ෆේස්බුක් එකේ ලෝකෙ පුරාම මුස්ලිම් අය (මගේ මුස්ලිම් යාළුවො පවා) මාෂා අල්ලාහ්, අල්ලාහු අක්බර් කියමින් සතුටු වුණා. ඒ වගේ අදහස් දහස් ගානක් මම ෆේස්බුක් පිටු ගනනාවකම දැක්කා.... (නි)
මේ රටේ ඉන්න බහුතර අය (සිංහල) ගොඩක් හොදයි.ඉතාම සුළු පිරිසක් තමයි ජාතිවාදය අවුස්සන්නේ. (නි)
වීර, වැඩිය නුබේ මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා...(අ)
අනතුරට පත් හැමොටම අප උදව් කරන්න ඕනේ වචනයෙන් හරි (අ)
මේකේ අදහස් දාන අපේම නිවට මෝඩයන්ට දකින්න පුළුවන් වෙයි කවදාහරි (නි)
හරුන් අන්සාර්, මේ රටේ ඉන්න සුළු පිරිසක් තමයි හොඳ අර "ෆාතිමා අබ්දුල්ලා" වගේ. (නි)
ඇයි රීසා,තරහ ගියාද? සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ කැමත්තට නම් මෙයත් අල්ලාහ්ගේ කැමැත්තටම සිදුවී ඇත.එයට මං පළි නැහැ.දැන්වත් පිළිගන්න ඇත්ත මොකක්ද කියලා.ඔබ ඒක මිත්‍යාවක් පිළිගන්නා නිසා වෙන්න ඇති මගේ පිටින් වරද පටවන්නේ. (නි)
අර්ෂා වැඩ නැද්ද ඔයාට