මුහුණ මැද නහයක් නොව මුහුණ ‘‘උඩ‘‘ නහයක් ඇති පුද්ගලයෙක් චීනයේ සිටී.
මෙම පුද්ගලයාගේ මුහුණ ‘‘උඩ‘‘ පිහිටි නහය වෛද්‍යවරුන්ගේ නිමැවුමකි.
‘‘සැබෑ‘‘ නහය ආසාදනයකට ලක්ව එහිවූ කාටිලේජ දියවී යාම නිසා එයට ආදේශකයක් ලෙස සවිකිරීමට වෛද්‍යවරුන් මෙසේ මෙම පුද්ගලයාගේ නළල මත නාසයක් ‘‘උත්පාදනය‘‘ කර ඇත. ඉළ ඇට වලින් ලබාගත් කාටිලේජ හා සමෙන් ලබාගත් පටක යොදා මේ නහය සදා ඇත.
නුදුරේදීම ‘‘උඩ‘‘ පිහිටි නාසය එහි නියම නහය ගෙන එන බව වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්න ඔබේ කතාව හරියට හරි (අ)
දැන් මේ උගත්තු මොනවා ගැනද ඔය කොමෙන්ට් දන්නේ? (අ)
රසිකා, ඔය අකුරු කියවන්ඩ දන්නවා නේද? මේකට හේතුව ලිපියේම තියනවා. මට හිතෙන්නේ ඔයා අර පිටිගල කියපු අයගෙන් කෙනෙක්. මෝඩ කතා කියන්ඩ එපා.. (ස)
හොද වෙලාවට පිටිගල මිලානෝ වල ඉන්නේ ලංකාවේ හිටියනම් ලංකාව දැනටම ඉවරයි ,
අශාන් මොකද ඔයාල හැමදේම දෙවියන්ගේ මැවීමක් කියල.කියනවා නහය දියවෙන්න හේතුව නහය සබන් වලින්ද?මවල තියෙන්නේ.(නදී)
රම්පා ගහේ දෙල්...... (ස)
එතකොට නාන කොට නාහෙට වතුර පිරේවි.හිල් දෙක උඩි අතට හදලා තියෙන කොට හොටු හුරන්නත් ටිකක් අමාරු නේද? (ස)
රසිකා, බුදුන් වහන්සේත් ජේසුතුමත් මියගියා. එහෙනම් නහයක ලෙඩක් ගැන කවර කතාද? කරුණාකරලා ආගමක් විවේචනය කරන්න පෙර ඒ ගැන පොඩ්ඩක් හදාරන්න. (නි)
දිල්ෂානි,එතකොට ඔලුවෙන් හිටගෙන හොටු සුරනවනේ හලෝ (නි)
අපිටත් මෙහෙම වුණොත්? (නි)
ටිරල් .,බමුණු.., මන් ඔයාලට කියන තැනකට වදින්නම් ..! අර කියපුව නළලේ නම් කොටන්න එපා .., මෙච්චර අස්සක තිබිලත් බේරගන්න බැරි එකේ .., !!! නළලේ කෙටුවොත් ''බුදු අම්මෝ'' බේරාගන්නේ කොහොමද.(නදී)
හොඳ වෙලාවට නළලේ තිබුනේ. නරක තැනක එහෙම තිබුනා නම් .... (නි)
චන්දි, කොහොමත් ගොඩක් ලංකාවේ සමහර අයගේ අහවල් එක තියෙන්නේ නළලේ තමා. (නි)
ඇයි පිටිගලගේ කතාවට ඔයතරම් කේන්ති ගියේ සමහර අයට? ඒ කතාවේ ඇත්තක් තිබෙනවා. ඊයේ පෙරේදා මම දැක්ක අර වගේ අය ලංකාවේ ලක්ෂ ගණන් වලින් ඉන්නවා. (නි)
ඔන්න රනා මල්ලි මගේ නම් නැහැ හොදේ ...!! (අ)
බැලුවම මොලේ තිබිලත් මිනිසා තරම් මෝඩ සතෙක් තවත් නෑ. හොද දේත් නරක දේත් සේරම මවන්නේ මිනිසා .(නදී)
මෙතන ප්‍රතිචාර දාන හුග දෙනෙකුගේ මොලේ පිහිටා ඇත්තේ කොතනද කියලා පේනවා. වැදගත් අදහසක් ඉදිරිපත් කලාම දගලනවා.(නදී)
අනේ මගේ අල්ලේ තිබුනා නම් නහය මගේ? (නි)
අශාන් ,ජේසුස් වහන්සේ මියගිය බවක් කිසිම තැනක ලියවිලා නැහැ. සොහොන් කොතක් ඇත්තෙත් නැහැ. ලෝකයේ අවසාන දින නැවත මෙලොවට විත් මුස්ලිම්වරයෙකු වී ස්වර්ගස්ථ වන බව කුරානයේත් කියලා තිබෙනවා. අනෙක සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව මෙලොව එළිය දැක මෙතෙක් මිය නොගිය බවට කුරානයත් සාක්ෂි දරනවා .මම වැරදිනම් කවුරුන් හෝ නිවැරදි කරන්න. (නි)
නහය සවිකරලා තියන්නේ නම් වැරදි පැත්තට.එළියට බැස්ස ගමන් ලෙඩ හැදෙන්න පුළුවන් (නි)
ටෙනිසන් මහතාට . ජේසුස් මියගිය බව බයිබලයේ කිහිප තැනක සඳහන් වෙනවා , බලන්න මැතිව් 27:27-56, මාක්ස් 15:21-38, ලකී 23:26-49, ...පාඨකයන් නොමඟ යවන්න එපා නොදන්නා දේවල් කියලා .අනික් දෙය ජේසුස් අවසාන දින මුස්ලිම් කෙනෙකු වී ස්වර්ගස්ථ වන බවක් කිසිම තැනක සඳහන් වන්නේ නැහැ . අර පිටිගල කිව්වා වගේ ඔබගේ මොලය පිහිටා තිබෙන්නේ ඔබගේ පශ්චාත් බාගයේද බලන්න. (ස)
පිටිගල ජිවත් වන්නේ ලොකු හීනමානයකින්. තමන්ගේ අඩුව වසා ගන්න අනුන්ට එම දේවල් ආදේශ කිරීම ඔහුගේ සිරිතයි. ඔහුට දොස් කීමෙන් පලක් නැත (නි)
නහය පිහිටලා තියෙන්නේ ආරක්ෂාව වැඩිවෙන්න. ඔහොම තිබ්බොත් ඔය මිනිහ මැරෙන්නේ දූවිලි නහයට ගිහින් ඇදුම හැදිලා.(නදී)
චන්දි, ගොඩක් වෙලාවට ලියන්නේ හැසිරෙන්නේ ඒවා නළලේ තියන් වගේ . මමත් පතනවා චන්දි පතන දෙයම. ඒවා නම් නළලේ පිහිටන්න එපා.... (ස)
නහය කොහේ තිබුණහම මොකද ගඳ සුවඳ තේරෙනවා නම් (නි)
මිනිසා විසින් මිනිසා මවා ඇත. මිනිසා විසින් දෙවියන්ද, ආගමද, ධර්මයද මවාඇත. නීතියට, ධර්මයට පිටුපාන අයට මිනිසා විසින්ම දඩුවම් දෙනු ලබති.ලෝකය සොබා ධර්මේ හට ගැනීමකි. දෙවියන් යනු මණස් විකාරයක් පමණි. දෙවියන්,යක්ෂයින්,තිරිසන් වන්නේද මිනිසාමය..(අ)
පිටිගල මිලානෝ, ඔයාගේ මොලය තියන තැන ගැනනම් අපිට තේරෙනවා. (අ)
පිටිගල මිලානෝ, ලංකාවේ හිටිය එහෙම අය ඔක්කොම දැන් ඉන්නේ ඉතාලියේ..... (ස)
කෙසේ හෝ ජීවත් වීමේ වරම ලැබුණා.... (ස)
ලංකාවේ හිටිය එහෙම අය ඔක්කොම දැන් ඉන්නේ ඉතාලියේ හා නෝර්වේ ..... (ස)
නවීන විද්‍යා විද්‍යාවට අපේ උපහාරය.කාටිලීජ දියවීම ශුද්රජීවී අස්සදන නිසා සිදුවේ,සෙම්,,පීනස වැනි රෝග මුලිකවේ. (අ)
ඔය දොස්තරට කියලා තව වැඩක් මට කර ගන්නඩ ඕනා.මොකද ගෑණුන්ගේ ආඩම්බර බල බලා ඉන්න බැහැ නිතරම. (ස)
ටිරල්, මමත් ඔය ටික ලියන්න වෙලාවක් බලබලා හිටියේ. අල්ලලා කොටන්න ඕනේ නළලේ. (ස)
මෙයාට හොදට පීනන්න පුරුදු කළා නම් හරි
නියමයි මාටින් ...ඔක්කොම ඉතාලියේ... (ස)
නහය නළලේ,කට කනේ, (නි)
අර මනුස්සයා මොනවද අර කරන්නේ. අසනීප මිනිහගේ නහයට ඇඟිල්ලක් ඔබාගෙන. (නි)
මිලානෝ මෝඩ කතා කියන්න එපා .. (අ)
නහය මුණේ කොතැනක තිබ්බම මොකද... මොලය පශ්චාත් භාගයේ පිහිටා ඇති අය ලංකාවේ ඕන තරම් ඉන්නේ. (ස)
මිනිසා විසින් මිනිසා මවා ඇත. මිනිසා විසින් දෙවියන්ද, ආගමද, ධර්මයද මවා ඇත. නීතියට, ධර්මයට පිටුපාන අයට මිනිසා විසින්ම දඩුවම් දෙනු ලබති.ලෝකය සොබා ධර්මේ හට ගැනීමකි. දෙවියන් යනු මනස් විකාරයක් පමණි. දෙවියන්, යක්ෂයින්, තිරිසන් වන්නේද මිනිසාමය.. (ස)
ඔය.... පිටි.. ,, ගල ......කොහොමත් අනුන්ට අපහාසයට තමා කතා කරන්නේ තමා උගත් කියලා හිතාන ඉන්නේ .....මෝඩ චුන් ... (ස)
නහය හයි කරලා තියෙන්නෙ උඩ අතට වහින කොට පරෙස්සමට යන්න ඕනේ.. (ස)
එහෙම නෙවේ නිල්මිණි, කරාබු කටේ, කට කනේ.මම අහලා තියෙන්නේ එහෙම. (ස)
කාන්තාවන්ගේ යම් අංගයකුත් නළලේ තිබුණා නම් කොහොම වෙයිද? (නි)
චමීර, නන්දන පනාගොඩ මිලානෝගේ නෝනාගේ නළලේ මොකක්ද ඔය තියෙන්නේ? ඔයා කියනවා වගේ දෙයක්ද? (නි)
කාන්තාවන්ගේ විතරක් නෙමෙයි පිරිමින්ගේ එකත් නළලේ කොටන්න තිබුනනේ. (නි)
කෝ මේ දේවවාදීන්? අපිට පහදලා දෙන්න මොකද්ද මේ ඇයි මෙහෙම වෙන්න හේතුව? (නි)
පිටිගලගේ නම් නළලේ කොටලා වගේ තියෙන්නේ. (නි)
අර රහස් දේවල් නළලේ පිහිටුවොත් කොහොම හිටීවිද? (නි)
කාන්තාවන්ගේ, පිරිමින්ගේ නළලේ කෙටුවා නම් එතකොට අර මොන දෙවියෝද වගේ ඉන්න තිබුනා. (නි)