මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ යේමනයේ මානව කි‍්‍රයාකාරිනියක වන තවාකුල් කර්මාන් පෙරේදා (28) නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියාය.යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ ප්රමුඛ රජයට යේමන විරෝධතාකරුවන් කුරිරු ලෙස මර්දනය කරන බවටත් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකරන බවටත් චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විශේෂ පරීක්ෂණයක් පවත්වයි.වාකුල්, නෙදර්ලන්තයේ හේග් නුවරට ගියේ එම පරීක්ෂණයේදී ඇයගෙන් කරුණු විමසා බැලීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය තීරණය කළ හෙයිනි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd