නත්තල නිමිත්තෙන් කැනඩාවේ කිංස්ටන් නුවර පැවැති නත්තල් රැලියකදී නත්තල් සීයා සැබෑ චරිතයක් නොවන බව කියමින් කුඩා ළමයින් බිය ගන්වමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය 24 හැවිරිදි තරුණයකු වන මේ තැනැත්තා සිය හිසකෙස් අං දෙකක් සේ පෙනෙන ආකාරයට සකසාගෙන කුඩා ළමයින් ඉදිරියේ කෑගසමින් සිටි බව කියයි . අවසානයේ පොලිසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගැනීමේදී ඔහු අධික බීමතින් සිටි බවද හෙළිවී ඇත. බීමතින් පොදු ස්ථානයක නොමනා ලෙස හැසිරීම යන චෝදනාව යටතේ ඔහුට එරෙහිව නඩු පැවැරීමට යයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම නවීන පන්නෙට වෙනස් වෙනකොට නත්තල් සීයත් වෙනස් වෙන්න එපැයි. (නි)
නත්තල් සීයත් ජොලි සීයෙක් වෙලාද ?(ස)