කෑමකුත් සමග හොද නෑමකුත් ලබාගත හැකි අමුතුම ආකාරයේ අවන්හලක් පිලිපීනයේ වේ.
]පිලිපීනයේ සැන් පැබ්ලෝ නගරයේ පිහිටා ඇති මේ අවන්හල දිය ඇල්ලක පාමුල නිර්මාණය කර තිබේ.මේස හා පුටු නිමවා ඇත්තේ උණ ගස් වලින් ගත් අමුද්‍රව්‍ය වලිනි. පොළව වැසී ඇත්තේ විචිත්‍ර ගඩොල් කැට වලින් නොව දියඇල්ලෙන් ගලා යන ජලයෙනි.
බුෆේ ක්‍රමයට ආහාර ලබා ගැනීමට පහසුකම් සළසා ඇති මෙහි ආහාර ගන්නා අතරතුර සංවාදයේ යෙදීම හිසරදයක් විය හැකි වුවද මෙතැනට පැමිණෙනෙන්නන් ඒ ගැන නොතකන සෙයකි.දැනටමත් මේ ස්ථානය ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා ..නියමයි අලුත් අදහසක් , ඒ වගේම නැවුම් ආශ්වාදයක් (ස)
මේක හොඳ දෙයක් නෙමෙයි. අපේ රටෙත් පුරුදු වෙයිද දන්නේ නෑ. (ත)
මේකේ කෑම හරි රසයි.. ලස්සනයි. මමත් ගියා. මේ අවන්හලෙන් කිසිම හානියක් වෙන්නේ නෑ දිය ඇල්ලට. නමුත් වැස්ස වැඩි කාලෙට මේක නෑ. (ත)
කොහොමත් පිළවු කන්න ආස මෙහෙම වතුරෙන් අනාගෙන තමයි. (නි)
මේක බලන්න මටත් යන්න හිතෙනවා .කෑමත් තියෙනවා, නෑමත් තියෙනවා, හැබැයි බීම නෑ වගේ (ස)
වැලිගම රෙස්ට් හවුස් එකෙත් මෙහෙම එකක් තියෙනව, කන්න එපා වෙන තරම් සද්දෙයි.... (ස)
අපේ දිය ඇල්ල ළග නම් එහෙම ඕවා කරන්න එපා. පහළට ගලන වතුර අපිරිසිදු වේවි. (නි)