ආහාර ගැනීමෙන් පසු දත් පිිරිසිදු කිරීමට යොදා ගන්නා දැහැටි කූරු යොදා මේ විශ්මිත නිර්මාණ සිදුකැර ඇත. දැහැටි කූරු දහස් ගණනක් එකිනෙක සම්බන්ධ කරමින් සියුම් ලෙස මේවා සාදා ඇත. අතට හසුවන ඕනෑම දෙයකට ජීවය කැවිය හැකියැයි මේ කලාකරුවෝ පසක් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කල යුතු නිර්මාණයක් .ලංකාදීප පුවත්පතට අපේ ගෞරවය සහ ස්තුතිය. (නදී)
නියමයි! (නදී)
බොහොම හොදයි (දී)
කී දෙනකුගේ දත් හාරපු කූරු තොගයක්ද මේ? (ත)