ශාන්ති කර්මයක් වෙනුවෙන් මාස 5 ක් වයසැති බිළිඳෙක් ඉන්දියාවේදී මරා දමා ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කරයි.
ආන්ද්‍රා ප්‍රදේශ්හි මදර් තෙරේසා කොළනියේ සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් අසල්වැසියන් පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව එම ස්ථානයට කඩිනමින් ගිය පොලිසිය කියනුයේ බිළිඳාගේ දෙමාපියන් බාරයක් ඔප්පු කර දෙව් මවුන් සතුටුකරන්නට මෙම ක්‍රියාව කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ දෙව් මවුන් සැමට දයාව කරුණාව ආදරය දක්වන ශුද්දවන්තියක්. මෙතන වෙන දෙයක් වෙන්නේ. කතෝලික දහම කිලිටි කරන්නට කාගේ හරි බොරු කීමක්. මුළු ලොවම දන්නවා මරියතුමි කියන්නේ සියලු මිනිසුන්ට, සතුන්ට සියලු ජීවීන්ට දයාව දක්වන අම්මා. හොදට හොයල බලන්න මෙතන දෙව් මවුන් කියල කාටද කියල. කතෝලික අපි දෙව්මවුන් කියන්නේ මරිය තුමියට. සමහරවිට මේ වෙන කෙනෙක් ගැන කියනවද දන්නේ නෑ. (බ)
මිනිස්සු රැවටිලා මේ වගේ වැඩ කරනවා. පුදුමේ කියන්නේ මෙච්චර දියුණු ලෝකේ තවම මිනිස්සු මේ වැඩ කරන එකයි. (ර)
ඉන්දියාවේ ඕව සාමාන්‍ය දේවල්. බාරෙකට තමයි මේක කරලා තියෙන්නේ , හා එහෙනම් ඉතින් මොකද කියල පොලිසිය ඊට පස්සේ යන්න ගියාද දන්නේ නෑ. (අ)
මෙවර නත්තලට මස් අනුභවය අඩු කරමු (ම)
මේ තිරිසනේක්වත් නොකරන වැඩ.අන්ද භූතයෝ ලංකාවට ගොඩකරගත්තොත් අපේ මිනිසුනුත් මේවා කොපිකරගෙන ඉන්දියන් සාගරයේ තවත් නුගත් ප්‍රාන්තයක් ගොඩනගනු ඇත..? (අ)