දිවෙහි සවිකැරෙන උපාංගයක් ආධාරයෙන් දත් මැදීමේ නවතම ක්‍රමයක් හදුන්වාදීමට කැනේඩියා ජාතිකයෝ දෙදෙනෙක් සමත්ව සිටිති.
දත් බුරුසුවක් වන් මේ උපාංගය හැදින්වෙන්නේ ටීටුටී යනුවෙනි. දිවෙහි සවිකළ පසු දිව දත් මතින් එහා මෙහා ගෙන යාමෙන් උපාංගයේ ඇති කෙඳි දත්වල ගැටී දත් පිරිසිදු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිව කොට වෙලා වචන ගොතගැහෙන්නත් නව ක්‍රමයක් මේක (ස)
මේක ගිලුනොත් ශල්‍යකර්මයක් කරන්න වේවි (ස)
දත් මදින්න ඔයතරම්ම කම්මැලියිද ??? (ස)
විමල්, අලුත් දේවල් හදන්නේ කම්මැලිකමට නෙමෙයි, වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමටයි (ස)
අම්මෝ දත් මදින්න (ස)
මේකෙන් මීට අමතරව තව ප්‍රෙයා්ජනයක් තියෙනවා. කවද්ද ලංකාවේ මාකට් කරන්නේ.(නදී)
නොදන්නකමට අහන්නේ එතකොට දත් නැති අය මදින්නේ කොහොමද? (නදී)
දත් නැති අය මොකක්ද කරන්නේ? (නි)
ශා නියමයිනේ (දී)
හැබැයි මේක ලංකාවේ අයට හුගාක් වටිනවා .මොකද ඔනා ඒකටයි ඒපා ඒකටයි හැම ඒකටම කට දමන නිසා වාද විවාද ඇතිකරගන්න නිසා මේක දිවේ දමාගෙන සිටීමෙන් කථාව , ඕපාදුප අඩුකරගන්න පුලුවන්.බඩුමිල වැඩිවීම දුෂණ භීෂණ සිමාකරගන්න හැකි වෙනවා.සමාජීය දුෂණය වලක්වා ගැනීමට ක්‍රම වේදයක්. (ස)
දිවෙන් දත් මදින ක්‍රමයක්.(නදී)