තායිලන්තයේ කන්වනාදුරි නුවර ඇති කොටි පන්සල 1994 ඇරැඹුනේ ථෙරවාදී භික්ෂූන් වාසය කරන ආරණ්‍යයක් ලෙසත් කොටියන් ඇතුළ වන සතුන් බලා ගන්නා තැනක් ලෙසත් ය.
දැන් සිය ගණනක් කොටි එහි සිටිති. මේ කොටි හීලෑවී සිටිති.
තායිලන්තයේ කන්වනාදුරි නුවර ඇති කොටි පන්සල 1994 ඇරැඹුනේ ථෙරවාදී භික්ෂූන් වාසය කරන ආරණ්‍යයක් ලෙසත් කොටියන් ඇතුළ වන සතුන් බලා ගන්නා තැනක් ලෙසත් ය.
දැන් සිය ගණනක් කොටි එහි සිටිති. මේ කොටි හීලෑවී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ප්‍රියතම සතා ව්‍යග්‍රයා.(ස)
කොටියට කන්ඩ දෙන්නේ එළවලු විතරද ? (ස)
ලංකාවෙත් ඔය වගේ දෙයක් කරොත් නරකද? (නදී)
කොටියා විශ්වාස නැහැ හාමුදුරුවනේ.(නදී)
අවුරුදු 30 අතිකාල මදිද?(නදී)
කන්වනාදුරි විහාරස්ථානයේ ඇතිකරන කොටින් නඩත්තු කිරීමට මසකට විශාල මුදලක් වැය කරන්නේ සංචාරකයින්ගෙන් ලැබෙන ආධාර මුදලින්. අපේ රටේ සමහර හාමුදුරුවරු කූඩැල්ලන්ටත් බය එකේ කොටි ගැන කවර කතාද? මොනවා උනත් සිතුල් පව්වේ නායක හාමුදුරුවෝ වන සතුන්ට දක්වන කරුණාව අගය කලයුත්තක්.(නදී)
ගුණ නොමදත් වනසතුනුත් බණ ඇසුවලු දණගසා.(නදී)
බුදු දහමේ අනුහස සහ ආශීර්වාදය පුදුම සහගතයි. හොඳට ධර්මක්ඥානය ලබාගෙන භාවනාව දියුනු කරගන්න පුලුවන්නම් ලැබූ මිනිසත්බව අර්තවත් වේවි. සාදු..සාදු. සාදු.(නදී)
විකාර කතා කියන්න එපා මොරාල
කන්වනදුරි පන්සලේ සම්පුර්ණ විස්තර මේ වෙබ් එකට ගියාම බලන්න පුළුවන් thailand kanchanaburi tiger temple. හරිම ලස්සනයි. ලංකාව වගේ රටක මේ වගේ වැඩක් කරන්න බැහැ. හේතුව කෝ සල්ලි. හාමුදුවරු කියන බන පිළිපදින්නේ නැති රටකට. ලංකාවේ හුගක් ඉන්නේ ලේබල් බෞද්ධයෝ.(නදී)
ගාමිනිට මොලේ උණාද? සිතුල් පව්වේ හාමුදුරුවෝ ලංකාවේ කෙනෙක් නොවෙයිද? අනික මහන වෙන්නේ සත්තු හදන්න නොවෙයි ඒක මතක තියා ගන්න. අසරණ සතෙකුට පිහිට වීම වෙනම කාරණයක්.(නදී)
හේමන්ත පුතේ ,ඔබ ඉන්නේ ලංකාවේද? විදේශ රටකද? යන්න බලාපොරොතුවෙන අගහරු ලෝකෙද ? සිතුල්පව්ව රජ මහා විහාරය තියෙන්නේ යාල අභය භුමි පරිශ්රයක. වනයේ අලි, ඇතුන් පන්සල් සීමාව අසලට පැමිණෙනවා. නායක හාමුදුරුවෝ පලතුරු වලින් සංග්‍රහ කරනවා. වනයෙන් ආපු මුව පොව්වෙක් නායක හාමුදුරුවෝ බනදේශනා කිරීමට උඩමළුවට යනවිට පිටුපසින් ගොස්, බණ අවසන් වන තෙක් ගිහියෙකුට වඩා හොඳින් සමාවතට සම වැදී සිට, බන අවසානයේ හාමුදුරුවෝ සමග පඩි පෙලින් බසිවා අටපට්ටමෙන් නැරඹුවේ නැද්ද ? ළඟ එන පොසොන් සමයේ සිතුල් පව්ව විහාරයට ගියානම් හේමන්ත පුතාට දැක ගගත හැකියි වන්දනාකරුවන්ට නවාතැන්,ආහාර සපයන මිනිස් ගොවිපලක් මිස සත්ව ගොවිපලක් නොමැති බව !!! (නි)
ඕක මොකක්ද ලංකාවේ කොටි ඉන්නේ පාර්ලිමේන්තුවේ ඇමතිලා වෙලා.(නදී)
ලංකාවේ කොටි විනාශ කරගන්න බැරිව ඉන්න වෙලාවේ මේ අය කියනවා ලංකාවේ පන්සල්වලත් කොටි ඇතිකරන්න කියා. අනේ මන්දා දැන් ඉතින් සත්තු වත්තට යවන්න තමා වෙන්නේ.(නදී)