ජපානයේ ටෝකියෝ නුවර හා ජපානයේ මධ්‍යම ප්‍රදේශය යා කරනා සසාගෝ උමං මාර්ගයේ වහළය කඩා වැටී ඇතැයි වාර්තා වේ.
කොන්කී‍්‍රට් පැනල කිහිපයක් කඩා වැටී ඇත්තේ මිනිසුන් හා වාහන උමගේ සිර කරමිනි.
වහළ කඩා වැටී ඇත්තේ උමගේ මුවවිට සිට කිලෝමිීටර 1.7 ක දුරකිනි.කම්පනය හේතුවෙන් වාහනයක ඉන්ධන ටැංකිය පුපුරා ගිනිගැනීම නිසා මුළු උමගම දුමෙන් වැසී සහන සේවකයන්ට ඇතුළට යාමට බාධා ඇතිවිය .උමගේ වහළ තවතවත් කඩා වැටීමේ අවදානමක්ද පවතින බව සදහන්ය.
කෙසේ හෝ සුන්බුන් වලට යටවී සිටි කිහිප දෙනෙක් මේ වන විට බේරා ගනු ලැබූහ. ඔවුන්ගෙන් කිසිව කුටත් බරපතළ තුවාළ සිදුවී නැත.
සහන සේවකයන් පවසන්නේ උමඟ ඇතුළේ තවත් මිනිසුන් සිරවී සිටිනා බවය.ඔවුන් මුදා ගැනීමට දිගටම
මෙහෙයුම් ක්‍රියාත්මකය.
කෝ.වී
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් මරදානේ උමං මාර්ගයෙන්වත් යන්නේ නෑ මීට පස්සේ (ස)
ජපන්නු හඳලා ඔහොමනම් චීන්නු හදන ඒවා කොහොම ඇද්ද ? .(ස)
අජිත් කොහේ යන්නද දැන් හැම තැනම පොලව සෙලවෙනවා. (ස)
මහා විපතක්නේ (දී)
මම දන්න විදියට 9 ක් මැරිලා මේ අනතුරින් (ස)
අයියෝ සල්ලි