පසුගියදා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ප්‍රධාන දේවස්ථානයක අපුරු විවාහ මංගල්‍යක් සිදුවිය. නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් නිවුන් සහෝදරියන් දෙදෙනකු විවාහ කරගත්හ.
විවාහ මංගල උත්සවය අලංකාර කළ මල් කුමාරියෝ දෙදෙනාත් මල් කුමාරයෝ දෙදෙනාත් නිවුන් සහෝදර සහෝදරියෝ වූහ.
විවාහය ලියාපදිංචි කළ කතෝලික පුජකවරයන් දෙදෙනා ද නිවුන් සහෝදරයෝ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ කලකට පස්සේ ඉන්දියාවෙන් මැවුනු ඉතාමත් සුන්දර මොහොතක දර්ශනයක් දුටුවා. වාර්තාකළ ඔබට ස්තුතියි! (නි)
ලෝකය අප සිතනවාට වඩා බොහෝ විසිතුරුය, විචිත්‍රය, එය දකින ය බොහෝ අල්පය. (ම)
ඉතාමත් ලස්සනයි. (ස)
හරි ලස්සනයි. ලංකාවේ වගේ ඉනදියවෙනුත් සාරිය අයින් වීම කණගාටුවට කරුණක්! (ස)
අසෝකා, ඔයා දන්නේ නැද්ද පල්ලි වල විවාහ උත්සව කරන්නේ බටහිර ක්‍රමයට වේල් එක දාලා කියලා. (නි)
ලස්සන දෙයක් ලස්සන විදියට විඩීයෝවක්වක් මඟින් නැරඹීමට සැළැස්වීම ගැන ස්තුතියි. (නි)
අනේ! මටත් හරි ආශා හිතුනා (නි)
ඔක්කම හොදයි එත් හනි මූන් යනකොට , මනමාලියන් පටලවා ගන්නේ නැතුව තමා බැන්ඳ කෙනාව හරියට තෝරාගෙන ගියොත් සුබ ගමන් !! (ම)