චීනයේ වයඹ දිග ප්‍රදේශයේ අද 22 සිදු වූ රිච්ටර් මාපකයේ 6 .6 ක ප්රබලත්ව භූමි කම්පාවකින් 54 දෙනෙක් මිය ගොස් තවත් 337 ක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ගොඩනැගිලි විශාල ප්‍රමාණයක්ද මෙම භූමි කම්පාව නිසා විනාශයට පත්විය.
මිය ගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභ්‍යවකාශ තරණය කරමින්, නව තාක්ෂණයේ ඉදිරියට ගමන් කරන චීනය,ජලයෙන්,භුමි කම්පා, ස්වාභාවික විපත් සිදු වීමට පෙර ,අනාවැකි සොයා ගන්න වුණන්දු නොවීමෙන් මෙවැනි මරණ සංඛ්‍යාවන් අවම කර ගන්න උත්සාහ දරන්නේ නැත්තේ ඇයි..? (අ)
මා මේ දේවල් දකින්නේ ස්වාභාවික විපත් ලෙස නොව දෙවියන් වහන්සේ විසින් එවන ලද දඩුවම් ලෙසය (නි)