වියට්නාම පුරා යළිත් චීන විරෝධතා මතු වී තිබේ. වියට්නාමය හා චීනය 1979 දී දේශ සිමා ප්රශ්නයක් මුල් කරගත් අතර චීනය විසින් වියට්නාමය ආක්රමණය කැර දේපළ හානියක් සිදු කළේය.
මේ හේතුවෙන් චීන සෙබළුන් 50,000 ක් පමණ මිය ගිය අතර වියට්නාමයෙන්ද ඊට සමාන පිරිසක් මිය ගිය බව වාර්තා වි ඇත. රටවල් දෙක අතර සාගර දේශ සිමා ගැටළු ද පවතින අතර තෙල් කැණිම් කටයුතු ගැනද ගැටළු මතුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට අපි චීනය ළග නැත්තේ. චීනෙත් කොහේහරි ගෑවුනොත් ප්රශ්න. ඉන්දියාවට ප්රශ්න , වියට්නාමයට ප්රශ්න , බුරුමයට ප්රශ්න , ජපානයට ප්රශ්න... (නි)
චීන ටිකක් දගලනවා වගේ .....දෙන්න තියෙන්නේ කට්ටියම වට වෙලා. (නි)
බන්ඩෝ, ආධාර හම්බ වෙද්දී නම් ඔහොම කියන්නේ නැහැ නේද? (නි)
දීලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා