චීනයේ සෙන්ෂෝ නගරයේ පෞද්ගලික බස් රියේ මව් කිරි කුටියක් ඇත.
දරුවන්ට මව් කිරි දීමට පෙළඹවීමට සහ කාන්තාවන්ට පොදු ස්ථාන වල ඉඩකඩ ලබා දීම සඳහා මෙම වසරේ චීනය මෙවැනි ව්‍යාපෘති රැසක් සිදු කළ බව සඳහන්වේ.
චීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වාර්තා වලට අනුව මාස 6ට අඩු බිළිඳුන්ට මව්කිරි දීම 28%ක් දක්වා අඩු වී ඇත. පොදු පහසුකම් සලසා නොමැති කම හේතුවෙන් මව්වරුන් මව් කිරි දීමෙන් තමන්ටත්, බිළිඳාටත් සිදු වන සෞඛ්‍ය යහපත ගැන නොසිතීම මෙයට හේතු වී ඇති බව ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දරුවන්ට ගොන් කිරිවත් නැහැ . වහ හැම තැනම.. (ස)
මේකට අදහස් දාන අයගෙන් තේරෙනවා මොන කිරිද පෙවිල තියෙන්නේ කියල. (ස)
හොඳ අදහසක්..... (ස)
එළ කිරි වල තිබිය හැකි වන්නේ හරක් පැටියෙකුගේ මොළය වැඩීමට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවන වර්ග පමණය. මිනිස් මොළයකට අවශ්‍ය පදාර්ථ ලබාගත හැකි වන්නේ මව් කිරි වලින් පමණකි. (ස)
අපේ බස්වල ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැහැනේ! (ස)
මම හිතුවේ බස්වල වෙනම අම්ම කෙනෙක් ඉන්නවා කියල මව්කිරි දෙන්න.... (ස)
ඉතාමත් හොද දෙයක් !!!....අපේ ලංකාවේ නම් කරන්න බැරිවෙයි. මොකද, පොල් පටවනවා වගේනෙ පටවන්නේ (නි)
රේමා බීල තියෙන්නේ රබර් කිරි ද කොහිද?(නදී)
අනේද කියන්නේ උපුල්. මන් මේ නොලියා හිටියේ පල නොවෙයි කියලා මොලේ කළදක් නැහැ වගේ (අහෝ රේමා).(නදී)
මේක ලංකාවේ තිබුනා නම් අම්මලා කිරි දෙනකොට හොරෙන් බලලා වින්දනයක් ගන්න උත්සාහ කරාවී. අපේ රටේ මිනිසුන්ගේ හැදියාව අන්තිමයි (නි)
ඉස්සර අපේ ලංගම බස් වලත් ඔය වගේ මුල්ලක් තිබුනා. ඒකට කිව්වේ "පෙම් මුල්ල" එහෙම නැත්නම් " ලොව්තුරා මුල්ල" කියලා. (නි)
ලංකාව් බස් වල දරුවෙක් වඩා ගත්ත කෙනෙකුට සීට් එකක් දෙනවමයි. බස්වල දරුවට කිරි පොවන මව්වරු කොතෙකුත් දකින්න පුළුවන්. මේවා ලංකාවේ අපට අලුත් දේවල් නොවෙයි. බොරුවට ලාංකිකත්වයට බනින්න එපා. ලංකාවේ සමහර තේ කඩවලත් දරුවන්ට කිරිදෙන කුටි හදලා තියෙනවා. (නි)