කලාව වෙනුවෙන් යැයි කියමින් තම කලාකෘති ප්‍රදර්ශනය අතරතුරදී දරුවාද වඩාගෙන උපන් ඇදුමින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරියක නිසා මහත් කලබගෑනියක් ඇතිවූ පුවතක් ජර්මනියෙන් වාර්තා වේ.
මයිලෝ මොරී නම්වන ඇය හා ඇයගේ දරුවා යන දෙදෙනාම සිට ඇත්තේ නිරුවතිනි.තම කලා කෘති වලට පණ ගෙන දීම සදහා තමන්ද ජීවමාන කලා කෘතියක් බවට පත්වන බව ප්‍රදර්ශනය පැවැත්වීමට මත්තෙන් ඇය තම වෙබ් අඩවියේ සඳහන් කර තිබී ඇත.
ඇගේ නූල්පොටකදු නොමැතිව ඇය හා ඇයගේ දරුවා නරඹන්නන් අතර ගැවස තිබෙන්නේ කිසිදු තැතිගැන්මක් නැතිවය.
ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි පේ්රක්ෂකයෝ ඇය නිසා මහත් අපහසුතාවට පත්වී තිබෙන අතර දරුවන් රැගෙන පැමිණි මව්වරුන් හා පියවරුන් වහාම එම ස්ථානයෙන් ඉවතට ගොස් තිබෙන්නේ ඇයට හොද හැටි දෙහි කපමින්ය.
කෙසේ වෙතත් කලා රසිකයින් නම් ඇයගේ උත්සාහයේ ගත යුතු දෙයක් තිබෙන බව පවසමින් අදහස් දක්වා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටුපසින් ඇති චිත්‍රය රස විදින්න පුළුවන් නම්. ඇයි තාත්වික දේ රස විදින්න බැරි. (නදී)
ඈයියා ...චික් ......මේකි හෙලුවැල්ලෙන්නේ !!! (අ)
අනේ සනත්, ලැජ්ජාව තියෙන්නේ ඇඳුමේ නෙවෙයි සිතෙයි. මේ ලෝකේ, ලෝක පාලක ධර්ම කියලා දෙයක් තියෙනවා කියලා නොදන්නා බව තමයි ඔය පෙන්වන්නේ. ලෝක පාලක ධර්ම මිනිසුන් අතරින් තුරන් වෙද්දී සිද්ද වෙන දේවල් තමයි මේ. වැඩේ කියන්නේ බුද්දිමත් මිනිස්සු විදියට කල්පනා නොකර හිතට එන්නන් වාලේ කට්ටිය දාන ප්‍රතිචාර දැක්කම මේ තරම් මිනිස්සු වල්මත් වෙලාද කියලා හිතෙනවා. (නදී)
මීට අවුරුදු 20කට පෙර තද ජීන්ස් ඇඳගෙන හිටියේ සංචාරකයින් පමණයි ලංකාවේ. දැන් කාලේ අපේ කෙල්ලෝ සුද්දන්ටත් වැඩිය තද ඒවා අඳිනවා. සමහර කලිසම් වල කකුල අඟල් බාගයයි. තව අවුරුදු 10න් ලංකාවේදී ඔය කියන ඒවා සජීවී දර්ශන වෙයි... (නි)
නග්න සිරුර ඇදල පෙන්නන එක, අඹල පෙන්නන එක කලා කෘතියක් නම් එම කලා කෘතියට පාදක වන සැබෑ රූපයත් කලාවක් විමේ තර්කය මතුවේ. නග්න රූප කලා කෘති ලෙස අප රටේද පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථාන වල ඇත. වෙනත් රට වල් වලද ඇත. නග්නයේ සෑබෑ රූපය කලාවක් උවත් ලැච්ඡාව ශිෂ්ඨ සම්පන්න බව සහ සදාවාරය විසින් එම කලාව රස විදිය නොහැකිය. මෙය ඊට පිටුපා යාමක්ය. කලාව වගේම සදාචාරය ශිෂ්ඨසම්පන්න බව යන කාරනාත් වැදගත් වන නිසා මෙය අනුමත කල නොහැක. (නදී)
නග්න සිරුර ඇඳලා පෙන්වන එක, අඹලා පෙන්වන එක, කලා කෘතියක් නම් එම කලාකෘතියට පාදකවන සැබැ රූපයත් කලාවක් වීමේ තර්කය මතුවේ. නග්න රූප කලාකෘති ලෙස අප රටේද පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානවල ඇත. වෙනත් රටවලද ඇත. (නි)
නග්නයේ සෑබෑ රූපය කලාවක් වුවත් ලැජ්ජාව ශිෂ්ටසම්පන්න බව සහ සදාවාරය විසින් එම කලාව රසවිඳිය නොහැකිය. මෙය ඊට පිටුපායාමක්ය. කලාව වගේම සදාචාරය ශිෂ්ටසම්පන්නබව යන කාරනාත් වැදත් වන නිසා මෙය අනුමතකළ නොහැක. (නි)
මේ ස්විස් එක්කෙනෙක් (නදී)
රජිතා හරි. මැය උපතින් ස්විස් ජාතික කාන්තාවක්, දැනට ජර්මනියේ වාසය කරන. නිරුවත සහ කලාව ගැන යම් මතවාදයක් දරන, තමන්ගේ ශරීරය කලා කෘතියක් ලෙස යොදාගන්න තැත් කරන කාන්තාවක්. කොහොමටත් ජර්මනිය නිරුවත සම්බන්ධයෙන් ඉතා නිදහස් අදහස් දරන රටක්. (ර)
හැබැයි ඒ කාන්තාව හරිම හැඩයි. (අ)
ෂා... හරිම කලාත්මකයි (නදී)
කිසිම ප්‍රශ්නයක් නැත (නදී)
මිනිස් සන්තානය අවුල්කළ ප්‍රධානතම සාධකය වූ නග්නත්වය මිනිස් සoස්කෘතීන් බිහිවීමට පාදකවිය. එහෙත්, අද පවා ලොව පුරා නග්න-සමාජයන් ඒකරාශීවනු දක්නට ලැබේ....! (ර)
[පිටුපසින් ඇති චිත්‍රය රස විදින්න පුළුවන් නම්. ඇයි තාත්වික දේ රස විදින්න බැරි. ] එහෙම රස විදින්න් ගියොත් අපුරුවට තියෙයි. (නදී)
තැනේ හැටියට ගිහිල්ලා.(නදී)
අතීතයේ අපි ඔක්කොම හිටියේ ඇඳුම් නැතිව. ඉතින් මේ ගැන කලබල විය යුතු නැහැ (නදී)
නග්නයේ සෑබෑ රූපය කලාවක්. රස විඳින්න පුළුවන්.ඒක කලාකෘතියක් (නි)
ඇඩෙනවා අයියෝ (නදී)
නිරුවත් පින්තුර වටේම තියනවා නම් සජීවීව නිරුවතින් හිටියට මොකද වෙන්නේ? අනෙක යුරෝපයේ නිරුවත කියන්නේ කුඩා දරුවාගේ සිටම හංගන්න දෙයක් නෙවේනේ (දිල්)
අනාගතයේ යුරෝපය අනුගමනය කරන්නට බලාගෙන සිටින අයට මෙයත් සතුටුදායක ආරංචියක් වේවි. (නදී)
අනේ මේ ළමය වෙන්න ඇත්නම් මට.....(අ)
ලැජ්ජාව තියෙන්නේ ඇදුම්වල ඇදුම් නැතිනම් ලැජ්ජාවක් කොහෙන්ද (අ)
මේවා ගැන කලබල වෙන්න එපා ළමයිනේ. සාමයෙන් ජීවත්වෙන්න බලන්න (නි)
මේ ළමයා වඩාගන්න උදවුවෙන්න කෙනෙක් නැද්ද අම්මපා! උස්සගෙන ඉඳලා අත රිදෙනවා ඇති. (නි)
කෝ මේකේ පල්ලෙහා කෑල්ල (නදී)
ඇයි පාල එහෙම කියන්නේ? (නි)
ලැජ්ජා නැතිකම අනෙක් හැමදේටම වඩා ලොකුයිනේ (නි)
යහ පාලනය (නදී)
කොහොමත් ඔය අගේ කර කර හංගගෙන ඉන්න ඒවා දැක්කම් ජීවිතෙත් එපා වෙනවා (අ)
සමහරුන්ට මේවා මැජික් (නදී)
කමල් ගොනෙක් කියල පෙන්නන්න තප්පුලන්න ඕනේ නැහැ (නදී)
දිලිප් ඔබගේ අදහස සියට සියක් හරි.(නදී)
රුවන්, යුරෝපයේ සැබැ ජීවිතය ලංකාවේ ජිවිතයට වඩා ලොකු වෙනසක් නැත. (නදී)
හැබැයි ඒ කාන්තාව හරිම හැඩයි. (අ)