ඉරාකයේ ඊයේ (16) කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර සිවිල් වැසියෝ 10 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගතකළ ගණන 50 කි. බෝම්බ පුපුරා ගියේ බකූබා, දියාලා සහ මුක්ඩාඩියා නමැති නගරවලය. ඒ, රාමදාන් උපවාස සමය අවසන් විමට නියමිතව තිබියදීය. එය ෂියා මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් සුන්නි මුස්ලිම් සටන්කාමීන් එල්ල කළ ප්රහාරයක් යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd