කැනඩාවේ ටොරොන්ටෝ නුවර මැද කණින ලද රහස් උමඟක් සොයා ගැනීමට එරට ආරක්ෂක අංශ පසුගිය දා සමත් විය.
ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය සහ ටොරොන්ටෝ ක්‍රීඩාංගනය යටින් මෙම උමඟ විහිදෙන බව ආරක්ෂක අංශ වැඩි දුරටත් කියයි.
එය කිසියම් ත්‍රස්ත කණ්ඩායමක් සිදු කිරීමේ අරමුණින් කණින ලද්දක්දැයි ආරක්ෂක අංශ සොයයි.
ටොරොන්ටෝ නුවරදීය (ඩේලිමේල්/රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕක සංචාරකයන්ට පෙන්නලා සල්ලි හොයන්ඩ පුළුවන්. (නදී)
කැනඩාව කොටින්ගෙන් පිරුණු රටක්නේ. මොකක්හරි ත්‍රස්තවාදී වැඩකට ඕක කපන්න ඇති. තව ටික කාලෙකින් බලාගන්න පුළුවන් මොකටද කළේ කියලා. (නි)