ඕස්ටේ්රලියා කතානායක හැරී ජෙන්කින්ස් ඊයේ (24) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමත් සමඟ පාලක පක්ෂයට එක් වී කතානායක ධුරය බාර ගැනීමට විපක්ෂ මන්තී‍්‍රවරයෙක් කැමැත්ත පළ කළේය. කතානායක ධුරය ලබා ගැනීමට උත්සාහ කළේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ලිබරල් පක්ෂ මන්තී‍්‍ර පීටර් ස්ලිපර්ය. ස්ලිපර් කියා සිටියේ කතානායක ධුරයට තමන් පත් කරන්නේ නම් ලිබරල් පක්ෂය අතහැර පාලක කම්කරු පක්ෂයට එක්වන බවය. මන්තී‍්‍ර පීටර් සිලිපර්ගේ එම තීරණය අගමැතිනී ජූලියා ගිලාඞ්ගේ සුළුතර ජයට ශක්තියක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ වසන්ගතය ඔච්චර ඉක්මනින් එහාටත් ගියාද?