ජොර්ජියාවේ ජොනෙස්බෝරොහි ජිවත්වන ආශා මෑඩෙලා (25) ලොව දිගම කෙස් කළඹට හිමිකම් කියන්නිය. ඈගේ කෙස් කලඹේ දිග අඩි 55ක් වන අතර බර කිලෝ 19කි. ගමන් බිමන් යෑමේදි ඈයට තවත් අයෙකුගේ උදව් උපකාර ලබා ගෑනිමට අවශය බව ඈය කියයි. වෛද්‍යරුන් කියනුයේ හෑකි ඉක්මනින් අශාගේ කෙස් කලබ කපා දැමිය යුතු බවයි. නැත හොත් කෙස් කලඹේ බර හේතුවෙන් ඇගේ කොදු නාරටියට හානි සිදුවිමෙන් ඈය ආබාදිත තත්වයට පත්වනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කොණ්ඩයක්නේ? (නි)
දිග ආදී 55ක් වෙනවා. සැක සහිතයි.වයස අවරුදු 25? අප්‍රිකානු සභාවය සහිත අයගේ කොණ්ඩය වැවීම වේගවත්ද? (දී)
කොන්ඩේ මොනවා බලන්නද මෙයාල, මොකද කන්ඩද (දී)
ඔය දීල තියෙන්නේ පංකාදු පින්තුර ටිකක්....වැඩේ ඇත්ත ....ළමයට කොන්ඩේ උස්සන් ඉන්න අපහසු තමා....එත් ඔච්චර දිග කොණ්ඩයක් කපන්න කියල කියන්නනම් දුකේ බැ...එත් ඒ තරුණියට කැමති දෙයක් කරපුවාවේ...(දී)
දැන් ඉතින් මුළු ලෝකෙටම පෙන්නුවනේ, යන්න ගිහින් කොණ්ඩය කොටට කපාගන්න.(අ)
නිහාල් මහත්තයා, කොන්ඩෙ විතරක් නෙමෙයි,එයාලගේ හැමදේම වේගවත්. අත්දැකීමෙන් කියන්නේ (නි)
මෙයා ජීවිත කාලෙටම කොන්ඩෙ වවන්න ඇති.වෙන වැඩ නැතුවට හොදයි (නි)
මේක කෙස් කළඹක් නෙවෙයි හැඩපලු ගෙතිච්ච කුණු ගොඩක්. පනාවක් දැකලාවත් නැති. මොන විකාරයක් ද? කපලා දැම්මනම් ඉවරයි.(අ)
කොණ්ඩය දිග තිබුණට පිරිසිදු නෑ වගේ. (ස)
ආශා මැන්ඩෙලා මහත්මිය ඔබේ කොණ්ඩය ඔබට වදයක් නොවේනම් තියාගන්න.වෛද්‍යවරයා කිව්වා වගේ කොදු ඇට පෙලට හානියක් නොවෙනවා නම්.
ආස හිතෙන කොණ්ඩයක් (දී)
මේ කොණ්ඩේ දෙපතුල ලගට පමණක් දිගට තිබුනානම් ඔය අඩි 55ට වඩා ලස්සනයි ...සුන්දර පෙනුමකුත් තිබෙනවා...? (අ)
පිටිගල කිව්වත් වගේ මේක නම් කවදාවත් හෝදලවත්, පීරලවත් නැහැ. ගද ඇති.(නදී)
කොන්ඩෙ බොරු කොණ්ඩයක් (අ)
පිළිගත් නොහැකි දෙයක් (නි)
තමුන්ටම කොන්ඩේ පෑගිලා බෙල්ල කැඩෙන්න පුළුවන්. එවැනි දෙයක් මීට පෙර මා කියවා තියෙනවා. (නි)
මෙය මැයට අගෙයි, අපට සතුටුයි. එහෙත් මෙතරම් අපහසුතාවයෙන් ජීවිතය ගෙවන්නේ මොකටද, ඕනෑම නම් ශරීරයේ ප්‍රමාණයට තියා ගත්තා නම් ඉවරනේ (නි)
මේ කොණ්ඩේ හෝදන්න අපහසු ඇති ඒකයි හැඩපලු ගෙතී ඇත්තේ. මේ හැඩපලු නිසා වැටෙන කෙස්ගස් අලුතෙන් එන කෙස් වලට ඇලිලා ඇති. ෂැම්පු දාල හේදුවොත් ඔය දිග කෙස් ගොඩක් ඉවත්වී නියන දිග බලාගන්න හැකිවෙයි. කොණ්ඩේ කපන්නේ අපරාදේ. වයසට යද්දී කොහොමත් කොණ්ඩේ වැටෙනවා.කොන්දට ආධාරකයක් සවි කරගත්තනම් හරි. ගෙඩියක් බැන්දොත් කොච්චර ලොකු වෙයිද? ඒකට දාන පුළුවන් දැලක් කොතරම් ලොකු වෙයිද? දිග කොණ්ඩයක් තිබීම නිසා කාන්තාවකට සැමියා වැඩියෙන් ආකර්ෂණය කරගත හැකියි. මම හවරි තියල කොණ්ඩේ බඳින්නේ ඒකනේ. (දී)
හපොයි! (ස)
අක්කේ කපන්න නම් දෙන්න එපා,,,මගේ සුදු අක්කේ.... (ස)
ආශා මැන්ඩෙලා (Asha Mandela ) යනුවෙන්ගුගල් වල හොයන්න ඈගේ කොණ්ඩය දැක බලා ගන්න. (දී)
ඔය දොස්තරලා හරි ඊර්ෂ්‍යාවයි අනෙක් අයගේ කොන්ඩෙට (නි)
ඉල්ලන් කන්න වගේ යන්නේ (නි)
අස්වාභාවික මැවිල්ලක් (නි)
ඔච්චර කොණ්ඩයක් වැවෙන්න ඔය කියන කාන්තාවට වයස අවුරුදු 50 ක් විතර වෙන්නත් පුළුවන් (නි)
කොණ්ඩය කපන්න ඕන නෑ කෙනෙක් සහයට ගත්තා නම්හරි කිලෝ 20 බර කොණ්ඩය ගෙන යන්න (අ)
විස්වාස කරන්න බැහැ ඡායා රුපයක් පලකලානම් වටිනවා .(නදී)
දැන් ඉතින් ඇති, ලෝක වාර්තා තිබ්බනේ, ඉතින් ඕක විලුඹ ලඟට තිබුනම ඇති, මොන කරදරයක්ද මේක.(නදී)
අපි කොහොමද පිළිගන්නේ .(අ)
පින්තුරයක් තිබුනානම් තමා වටින්නේ.(අ)
මොනදේ වුනත් අවශ්‍ය පමණට වඩා තිබුනාම කරදරයි. (නි)
පාටකයා ගේ කුකුස මකනු වස් පින්තුරයක් පලකල නම් පංකාදුයි (දී)
මෙන්න http://ashamandela.weebly.com/ (දී)
විස්තරය එත අසාවෙන් කියවා බැලුවේ අන්තිමට ලස්සන ඒ කොණ්ඩයේ පින්තුරයක් බැලීමේ නොනිත් අසාවෙන්....එත් කෝ පින්තුරයක්....සේනාරත්න කිව්වා වගේ එතින් අපි කොහොමද මේ කියන එක ඇත්තම විස්තරයක් කියල විශ්වාස කරන්නේ???? (දී)
පොටෝ එකක් බැලුවනම් හොදයි නේද (දී)
පින්තුර නැද්ද
චමින්ද හරියටම ඇත්ත ප්‍රචාරය කරන්න. අපිට හරිම ප්‍රස්නයක් ඉන්ට්ටර්නෙට් එක බලපුවහම. ඔබද, ඉන්ටර්නෙට් එකද හරි කියල හිතා ගන්න බැහැ. (නදී)
ඉල්ලගෙන කන කරුමය. ඒත් ඉතින් අපිට නම් අහන්නත් සතුටුයි.(නදී)
පිස්සුවෙ හොඳම දෙය මේක.(නදී)