කටාර්හි ඒමීර් ෂීක් ටමිම් බින් හමාඞ් අල් තනි මෙම මස 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
ඉන්දියාවල පකිස්තානය හා ශී‍්‍ර ලංකාව ආවරණය කෙරෙන එමීර්වරයාගේ ආසියා සංචාරයේ එක් අදියරක් ලෙස මෙසේ ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණෙන බව සදහන් වේ.
ඔහුගේ ශී‍්‍ර ලංකා සංචාරය අතරතුරේදී කටාර් රාජ්‍යය හා ශී‍්‍ර ලංකාව අතර තරුණ සංවර්ධන කටයුතු,කී‍්‍රඩා සංවර්ධන කටයුතු,තොරතුරු හුවමාරුව,සන්නිවේදනය,තොරතුරු තාක්ෂණය ආදී ක්ෂේත්රයන් නියෝජනය වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ශී‍්‍ර ලංකා රජය සැළසුම් කර තිබෙන බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබව සාදරයෙන් පිළිගන්නවා. (හේ)
හොද කැපවීමක් ඇති, රට දිනවීමට කැපවන විශිෂ්ට මනුස්සයක් (නදී)
ලංකාවේ තවත් රජ්‍යයක් බිහි කිරිමට ගන්නා උත්සාහයට අපේ සුභ පැතුම් (නදී)
රටට හොඳක් වෙනවා නම් එච්චරයි (නි)
කුමාර වගේ අය ගැන මට කියන්න වචන නැහැ (නි)
එන යන අයට වඩා වැගදත් රටට හෙටට අපට ලැබෙන දේවල් (ම)