වරක් භාවිතයෙන් පසු ඉවතලන කඩදාසි කෝප්පට උරුම වන්නේ කුණු බක්කිය වුව ද කලාකරුවෝ මේ කෝප්පයෙන් අපූරු නිර්මාණ කරති. කෝප්පය නිර්මාණය වී ඇත්තේ කඩදාසි තට්ටු කිහිපයක් එක් කිරීමෙනි. ඉතා සියුම් ලෙස කෝප්පයේ ඇතුලතින් මේ කඩදාසි තට්ටු කපා ඒවා නවා නිර්මාණ බිහිකිරීමට කලා කරුවෝ කටයුතු කරති. දැන් මේ කලාව යුරෝපයේ වඩාත් ජනප්රිය වෙමින් තිබේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරු නිර්මාණ (නි)
මරු. (ස)
සිතීම සහ ගොඩනැඟීම චිත්ත ශක්තිය වර්ධනය කරයි (නි)
හරිම ලස්සනයි. ඉතා කලාත්මකයි. මෙහෙම ඒවා හිතෙන එකත් කොච්චර අගේද? (නදී)
ඉතා විශිෂ්ට නිර්මාණ එකතුවක්. කවදත් අපිට නවමු අත්දැකීමක් එක් කරන ලංකාදීපයට ස්තූතියි මෙවැනි දේ පළ කිරීම ගැන. (ස)
මෙම නිර්මාණ වලින් ඉවසීමේ ගුණය ප්රගුණ වෙනවා. හරිම අපූරුයි. (ස)