ඉරාකයේ බස්රා නගරයේ ෂියා මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (14) අධි බලැති බෝම්බයක් පුපුරා ගිය අතර ඊට 53 දෙනෙක් බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ පිරිස සියයකට අධික යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ එය සුන්නි මුස්ලිම් සටන්කාමීන්ගේ සැහැසි කි්රයාවක් බවය. බෝම්බය පුපුරා ගියේ බස්රා නුවර ෂියා මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd