ආසියා සාගර කලාපයේ තම බලය තහවුරු කර ගනිමින් ඇමෙරිකාව, ඉන්දීය රජයේ අනුදැනුම මත ඇමෙරිකාවේ යුද නැව් ඉන්දීය සාගරයට එවීමට එරෙහිව ඉන්දියාවේ අධිරාජ්‍ය විරෝධී දේශපාලන කි‍්‍රයාකාරීහු පෙරේදා (11) කොල්කොටා නුවර දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වූහ. එහිදී ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේත් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේත් රුවට සමාන පඹයන් ගිනිබත් කෙරුණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ විරෝධය සාර්ථක වේවා!මොළේ තියෙන අය ඉන්දියාවේ ඉන්නවා දැකීමත් සතුටක්