දකුණු දිග ප්රංශය හා උතුරු දිශාවෙන් ඉතාලිය එක් වන දේශ සීමාවේ ඉතාලියට අයත් වෙන්තිමිලියේ නගරයේ සිට මිලානෝ නගරය බලා යන අර්ධගාමි නගරාන්තර දුම්රියක් පසුගිය සිකුරාදා පැවැති අහයාපත් කාලගුණය සිදුකළ පරිසර වෙනසකින් එම දුම්රිය මහ මුහූදට නොවැටී ජීවිත රැසක් රැක ගැනීමට හැකි වුයේය.
එදින සුළිසුලං හා අධික වර්ෂාව නිසා හදිසියේ ඇති වූ පොළොව ගිලා බැස තිබිණි. දුම්රිය රියදුරන් දෙදෙනාට සුළු තුවාල සිදුවිය. වෙනත් කිසිවෙකුට අනතුරක් සිදු නොවුයේය. මුහූදට කඩා වැටීමට ආසන්න මෙම දුම්රිය බේරා ගැනීමට ඉතාලි දුම්රිය බලධරයෝ විශේෂ උත්සහායක් ගනිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා අනතුරකින් ගැලවිලා (දිල්)
අම්මෝ මාර වැඩේ.(නදී)
කෙස් ගහෙන් බේරිලා තියෙන්නේ (අ)
ඉතාලිය කියන්නේ ඉතා යහපත් මිනිසුන් සිටීන විදේශිකයන්ට හොදින් සලකන රටක්. ඒ මිනිසුන්ට ලේසියෙන් හානි සුදුවෙන්නේ නැත. (අ)
මෙම මාර්ගය ඉතාම අනතුරුදායක බව පෙනේ.දියුණු රටක මෙවැනි දුම්රිය මාර්ගයක් ගැන සිතාගත නොහැක. දියුණු වන රටවල පවා මීට වැඩ මගී ආරක්ෂාව ගෙන සැලකිලිමත්වේ (අ)