ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරය අසළ පිහිටි ෆයිසාබාද් නගරය රික්ටර් මාපකයේ ඒකක 5.4 ක් සහ 5.6 ක් සටහන් කළ භූමි කම්පා දෙකකින් ඊයේ (11) උදෑසන කැළැඹී ගියේය. රික්ටර් මාපක 5.4 ක් සටහන් කළ පළමු භූමි කම්පාවෙන් විනාඩි 25 කට පසු දෙවැන්න හටගත් බව භූ විද්‍යාඥයෝ පවසති. භූමි කම්පාවලින් ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදු නොවිණි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd