ග්‍රීසියේ ඇතැන්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම දෙදිනක් පුරා පැවැත්විණි. ග්‍රීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විසිතුරු වෙසක් තොරණක්ද නිර්මාණය කළහ. පෙහෙවස් සමාදන් වීම, අටවිසි බුද්ධ පූජාද සිදුවිය. බත් දන්සලක්ද පැවැත්විණි.
එළුවාගොඩ ඥාණරතන හිමියෝ මෙම දායක සභාවේද, දහම් පාසලේද සහායෙන් මේ පිංකම සංවිධානය කළහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දානේ හාමුදුරුවෝ වැළදුවම නේද අනික් උපාසකයෝ කන්න ඕන (බ)
මයුමි, පෝයට සිල් අරගෙන තියෙනවද? නැත්නම්, පෝයදාට සිල් සමාදන්වුණ අය ඉන්න පන්සලකට ගිහින් බලන්න. (නි)
හරිම ලස්සනයි (නදී)
විහාරාධිපතීන් වහන්සේගේ නම අති පූජ්‍ය රාජකීය පණ්ඩිත එලුවාපොළ පඥ්ඥාරතන හිමි යනුවෙන් නිවැරදි විය යුතුයි. (කේ)