සුපිරි බොලිවුඞ් තාරකාවක වන අයිශ්වර්යා රායි බච්චන් ඊයේ (16) ඉන්දියාවේ මුම්බායි නුවර ‘සෙවන් හිල්ස්’ රෝහලේදී දියණියක බිහි කළාය.
දියණිය උපත ලැබීමෙන් පැය පහකට පසු අයිශ්වර්යාගේ සැමියා වන ජනපි‍්‍රය බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් ‘ට්විටර්’ සමාජ ජාල වෙබ් අඩවිය හරහා නිවේදනය කළේ සිය සිඟිති දියණියත් මවත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවය.
අයිශ්වර්යාට සහ අභිෂේක්ට ට්විටර් වෙබ් අඩවිය හරහා බොලිවුඞ් නළු නිළියන්ගෙන් සුබ පැතුම් බොහෝ ප්‍රමාණයක් ලැබුණු බව ද වාර්තා වේ.
අභිෂේක්ගේ පියා මෙන්ම බොලිවුඩයේ පතාක යෝධයකු වන අමිතාබ් බච්චන් කියා ඇත්තේ ‘හුරුබුහුටි ලස්සන මිනිපිරියකගේ සීයා කෙනකු වෙන්න තමන්ට වරම් ලැබුණු බවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සතුට
මගේ උණුසුම් සුභපැතුම්!
මම සුබ පතනවා