සෂිමි හෙවත් ජපන් ක්‍රමයට අමු මාළු කෑ චීන ජාතිකයෙකු ඉතා දරුණු පටිපණු ආසාදනයකට ලක්ව රෝහල් ගත කැර තිබීමේ පුවතක් චීනයෙන් වාර්තා වේ.
ඔහුගේ සිරුරෙන් ලබාගත් එක්ස්රේ ඡුායාරූපයන්ගේ දැක්වෙන ආකාරයට පටි පණුවන් සිරුරේ සෑම තැනකටම ආසාදනය වී ඇත.
උදරාබාධ හා සමෙහි කැසීම් එන්න එන්නම වර්ධනය වන්නට පටන් ගත් තැන මෙම පුද්ගලයා රෝහල් ගතව තිබේ.වෛද්‍යවරු පවසන්නේ නොපිසූ අමු මාළු වල සිටින්නට ඇති පටි පණු කීටයින් මෙසේ මෙම පුද්ගලයාට ආසාදනය වන්නට ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටවල වගේ කෑම හොඳට උයල කැවා නම් ඔය කිසිම ලෙඩක් නැහැ. ගොඩක් අය පෝෂණ ගුණය රැක ගන්න කියල අමුවට කනවා. අමුවට කවත් කමක් නැහැ. අපේ රටේ අයත් පිට රටවල් වලින් එන ඕනෙම දෙයක් හිස මුදුනින් පිලිගන්නවා හොයල බලන්නේ නැතුව. මේවා අපේ රටවල්වලටත් හොඳ පාඩම් (දී)
ලෝකයේ වැඩියෙන්ම අමු මාළු කන්නේ , ජපානය , ඔවුනට කිසි දිනක මෙවෙනි රෝගයක් ඇතිවී නැහැ . මොකද එ්ක ප්‍රමිතියට කරන නිසා , නරක්වූ හෝ වෙනත් දෙයක් වන්නට පුළුවන් චිනට කන්න වෙලා තියෙන්නේ , සමහරවිට ඌරු මස් ප්‍රමාණයට තම්බන්නේ නැතුව කෑවොත් මේ පනුවන් බෝවීම සිදුවනවා .(අ)
මේ පින්තුරේ දැක්කාම බඩ දගලනවා (දී)
ජපන්නු කරන හැමදේම චීනුන්ට කරන්න බෑ කියල දැන්වත් තේරෙනවද මන්ද.(දී)
ජපන්නු කරන හැමදේම චීනුන්ට කරන්න බෑ කියල දැන්වත් තේරෙනවද මන්ද. චීනේදී සශිමි කන්න එපා කියල ජපන්නු කියන්නේ නිකමට නෙවෙයි.(අ)
හිරිකිත කෑම කනවා (දී)
මේ පින්තුරය දැක්කම වමනයට එනවා . (දී)
මේ මනුස්සය බඩගින්නට කුණු මාළු කෑල්ලක් අමුවෙන් කන්න ඇති .. චිනෙනේ .. අහන්නත් දෙයක්ද ? අපි නොදන්නා චිනේ (දී)..
ගයාන්ගේ අදහස ඔබින්නේ, මස් මාළු නිසිපරිදි තම්බා පිසගැනීම සම්බන්ධවයි. එහෙම නැතුව ඒ ක්‍රමය, එළවලු වලට සුදුසු වන්නේ නැහැ.අපි මීට කලිනුත් එසැණෙහි,මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. (නි)
මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැළකී හිටියා නම් ඉවරනේ! (නි)