එකම දිනකදී සහෝදරියන් තිදෙනෙකු දරුවන් ප්‍රසුත කළ පුවතක් අයර්ලන්තයෙන් වාර්තා වේ. පසුගියදා කස්ට්ලෙබාර් නුවර මයෝ මහරෝහලේදී මෙම දරු උපත් සිදුවී ඇත. සිව්වැන සහෝදරියද මේ වන විට දරු ප්‍රසුතිය සදහා එම රෝහලේම නතර වී සිටිනා බව මාධ්‍ය වාර්තා කරයි. අලුත උපන් මුණූබුරන් තිදෙනාගේ සියා වන හිට්ස්පත්රික් මහතා කියා සිටිනුයේ අද හෝ හෙට මෙලොව එළීය බැලීමට සුදානම් වන සිව්වැන මුණූබුරාද තම පවුලට ආභරණයක් වන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්තේ එහෙම වුණාට මේ රටේ වෙනස්. මෙහෙ අම්මලා දුවලට එකම දවසේ ළමයි හම්බවෙන අවස්ථාත් තිබෙනවා (නි)
ඇයි මේ පොඩි දරුවන්ගෙ ඇස් වහලා (නදී)
ලලිත්, ඉතින් මොකෝ වෙන්නේ ? ඔයා එයාලට කන්න අදින්න දෙනවද ? අපේ මිනිස්සුන්ට දරුවෝ නැතිවනේ ඉන්නේ ඉතින් අම්මල දුවල දරුවෝ වදන්නේ නැතිව තාත්තල පුතාල දරුවෝ වදන්නද ?(නදී)
දර්ශ ,හිතලා බලන්න මොකක්ද කිවුවේ කියලා, උඩ පැනගෙන රිලවු වහේ කෑගහන්නේ නැතුව. (නි)
මෙය නම් ආශ්චර්යයක් (නි)
ස්වභාවිකව ලැබුණාද? නැතිනම් සැත්කමකින් දරුවන්ව එකම දවසේ ගත්තාද? (ම)
අම්මලට දුවලට දරුවන ලැබුණ කතාවක් මේකේ නැහැ නේ එකම පවුලේ සහෝදරියන්ට එකම දවසේ දරුවන් ලැබුණ කියලනේ තියෙන්නේ (අ)