2011 ලෝක රූ රැජිණ තරගය අති උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (06) ලන්ඩන් නුවරදී පැවැති අතර එහිදී වෙනිසියුලා ජාතික සුරූපිනී, විසි දෙහැවිරිදි ඉවියන් සාර්කෝස් කිරුළු පැළැඳියාය. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් උපාධිධාරිණියක වන ඉවියන් සාර්කෝස් මාධ්‍ය ආයතනයක සේවය කරන්නීය.
දෙවැනි ස්ථානය හිමිවූයේ පිලිපීනය නියෝජනය කළ සුරූපිනී ග්වෙන්ඩොලීන් රුවේස්ය. තෙවැනි ස්ථානය දිනාගත්තේ පුවර්ටෝ රීකෝ රාජ්‍යයේ සුරූපිනිය අමන්ඩා පෙරේස්ය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd