IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ස්වයංපාලක මෝටර් රථයක හැපී කාන්තාවක් මරුට


 
 
ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ මාර්ගයක ධාවනය කළ ඌබර් සමාගමට අයත් ස්වයං පාලක මෝටර් රථයක හැපී පාර හරහා ගමන් කළ 49 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
මෙම කාන්තාව පදික මාරුවක් නොතිබූ ස්ථානයකින් පාර හරහා ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අනතුර සිදුවී ඇත.
 
ස්වයං පාලක මෝටර් රථ මගින් පසුගිය කාලයේ විවිධ ආකාරයේ අනතුරු සිදුවී ඇතත් මාරක රිය අනතුරක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බව බලධාරීහු පවසති. 
 
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ඌබර් සමාගම පවසා ඇත්තේ උතුරු ඇමරිකාවේ දැනට ක්‍රියාත්මක වන ස්වයං පාලක මෝටර් රථ අත්හදාබැලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බවයි.
 
ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ස්වයංපාලක මෝටර් රථ අත්හදාබැලීම් සිදුවන අතර මෝටර් රථ සමාගම් කිහිපයක්ම මේ සඳහා බෙහෙවින් උනන්දු වන බව වාර්තා වී ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ස්වයංපාලක මෝටර් රථයක හැපී කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 208 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site