දරුණු ගැටුම් පවතින සිරියාවේ ඇලෙප්පෝ නුවර තුර්කියට මායිම්ව පිහිටි අනාඩාන් හමුදා මුර පොළ අත්පත් කර ගැනීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ (30) සමත් වූහ. මුරපොළ කැරැලිකරුවන් අතට පත් වූයේ පැය 10 ක් තිස්සේ පැවැති දරුණු අවි ගැටුම්වලින් පසුව බවත් එහිදී මුරපොළේ සිටි සිරියා හමුදා නිලධාරීන් සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වූ බවත් වාර්තා වේ. සිරියාවේ විශාලතම නගරය වන ඇලෙප්පෝ අල්ලා ගැනීමට ‘නිදහස් සිරියානු හමුදාව’ නමින් හැඳින්වෙන කැරැලිකරුවෝ සති කිහිපයක් තිස්සේ උත්සාහ කරති. සිරියා රජයේ හමුදා යුද ටැංකි සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඔවුන්ට ප‍්‍රහාර එල්ල කරයි.
1
ක්රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං අපට මොකෝ? (නි)
මේවත් දෙයියෝ සාක්කි වලට දාන එව්වද ????????????? (දී)
වැරදි තැනකට ආපු නිවුස් එකක් (දී)
ඔ... දෙයියනේ (දී)