විදේශීය චන්ද්‍රිකා දෙකක් රැගත් පී.එස්.එල්.වී සී-21 රොකට්ටුව ඊයේ(9) ඉන්දියාවේ ශ්‍රී හරිකොටාහි පිහිටි සතිෂ් දවාන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් උඩුගුවන බලා ගමන් ඇරඹූ මොහොත ඡායාරූපයෙන් දැක්වේ. සියවැනි ඉන්දීය අභ්‍යාවකාශ චාරිකාව ලෙස ඉතිහාසයට එක්වන මේ මොහොත නැරඹීමට අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා ද එක් වූ බව වාර්තා වේ. මේ වන විට ඉන්දියාව චන්ද්‍රිකා 62ක් රොකට් 37ක් සහ එක් මොඩියුලයක් අභ්‍යවකාශ ගත කර තිබේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි.ඒත් රටේ කොච්චර දුප්පතුන් ඉන්නවද තවම .(ස)
ඒ කියන්නේ 99 ක් ම යවල තියෙනවද (දී)
සියපාරක් අභ්‍යවකාශයට ගිය රටේ එක පාරක් වත් වැසිකිලියකට නොගිය අය මිලියන ගානක්! .(ස)
පුහු මානයට කරන වැඩ ඕවා . කන්න බොන්න නැතුව ඉන්න මිනිස්සුන්ට උදවු කරානම් කොච්චර දෙයක්ද .(ස)
සමන්, සම්පත්, ඔබගේ අදහස් වලට මම 100%ක්ම එකගයි. (නි)
හොදයි හොදයි. (නි)
අනේ මන්දා ඉතින්
මම ඉන්න රටට ඇවිල්ලා ඉන්දියාවේ අය කන බොන හැටි දැක්කහම එපා වෙනවා. (නි)
ඉන්දියාව හදට යවන්නේ ලංකාවයි (දී)
ඔය රොකට් උඩ යද්දී, අපේ බඩු මිළ රොකට් එකත් මගදී හමුවේවි නේද? (නි)