සමලිංගික විවාහ අනුමත කරමින් ඒ සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමට ප්රංශ රජය පියවර ගැනීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් පැරිස් නුවර ඊයේ (27) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
එම විරෝධතාවට 1,50,000 කට වැඩි පිරිසක් සහභාගී වූ බව පැරිස් නුවර බලධාරීහු පැවැසූහ.
ප්රචණ්ඩකාරී විරෝධතා රැලියට කැරැලි මර්දන පොලිසියෙන් බාධා එල්ල වූ අතර දෙපිරිස අතර ගැටුම් ද ඇතිවිය. විරෝධතාකරුවෝ 290 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
|
විරෝධතාකරුවෙක් පොලිස් අත්අඩංගුවට |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිස්වාන් , ගෙන්ගිෂ් ඔයාලා මේවා දන්නේ නැහැ වගේනේ කතා කරන්නේ. (නි)
මම නම් කැමති නැහැ මෙවන් නීති වලට (දී)
අයියෝ සල්ලි (දී)
සම ලිංගික නීති ගත කරන්න ඕනේ චීනය වගේ ජනගහනයෙන් අධික රටවල්. පොඩි ජනතාවක් ඉන්න රටවලට මෙවන් නීති වැඩක් නැහැ (දී)
නිල්මිණිලා ගැන හිතලා අපි ඕකට පක්ෂව ඡන්දය දෙනවා. නුඹ නාඩන් අපිට පිස්සු... (නි)
නිල්මිණිට නම් වැඩේ ගැන අවබෝධයක් තියෙන බව පේනවා. ඔයා ජිනා මැඩම්ගේ කවුරුවත් නෙමෙයි නේද? (නි)
නිල්මිණී, ඔයත් ඒ වගේ කෙනෙක්ද? අයියෝ! (නි)
මේක දෙයියන්ට වුන වැරදීමක්. ගැහැනු සහ පිරිමියා මවද්දී සමලිංගික අයවත් මවලා. (නි)
මිනිස්සුන්ගේ නිදහස ආගමක් නිසා වළකන්න හොඳ නැහැ. හැමෝම ආශාවන් හිර කරගෙන ඉන්න ඕනෑද? (නි)
තොත්ත බබා .....එන්නකෝ නලවන්න උකුලේ තියන්...පෝඩා....පොඩි මල්ලි... (නි)
පැරිසියේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)
මොනවද අප්පේ මේ කරන්නේ? (නි)
සම ලිංගික නීති තද කරන්න
සම ලිංගික විවාහ එපා
මාරයිනේ, එතකොට නිල්මිණි මේවට කවුද ගිනි තියා ගන්නේ? (නි)
රිස්වාන් ඔයා බබා...ලංකාව බටහිර රටවල් අතර ප්රසිද්ධ පිරිමි ගණිකාවන් සිටින රටක් විදියට (නි)
දෙයියෝ ඇයි සමලිංගිකයෝ මැව්වේ?(නද)
මොනවද නිල්මිණි ඔයා කියවන්නේ? මට නම් මොකුත් තේරෙන්නේ නැහැ. (නි)
ලංකාවේ ඕක නීති ගත නොකලට මොකද අපි දන්නා ප්රසිද්ද අය සෑහෙන ප්රමාණයක් ඔය රැකියාව කරනවා. ලංකාවට ඕක ගානක් නැහැ. ඕක නැවැත්තුවොත් ලංකාවට එන විදේශිකයෝ අඩුවෙනවා. ඕක ගොඩක් බලපාන්නේ මුහුදුබඩ පළාතට තමයි.(නදී)