චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට ධ්‍රැව අයිස් තිබෙන බවට පිළිගත හැකි සාක්ෂි හමුවි ඇතැයි විද්‍යාඥයෝ පවසති.
උත්තර හා දක්ෂිණ ධ්‍රැව දෙකේම එම අයිස් දක්නට ලැබෙන බව ඔවුන් සඳහන් කරන අතර ජාත්‍යන්තර විද්‍යා සඟරාවක (Proceedings of the National Academy of Sciences)මෙම තොරතුරු පළකර ඇත.
සඳ ගවේෂණය සඳහා යොදවන ලද ඉන්දියාවට අයත් චන්ද්‍රයන් - 1 නම් යානයෙන් 2008 සහ 2009 යන වර්ෂ වලදී ලැබුණු දත්ත මගින් මෙම තොරතුරු හෙළිකරගෙන ඇත.
සඳේ එක් පැත්තක උෂ්ණත්වය ඉතා වැඩි වුවද අඳුරු පැත්තේ ධ්‍රැව වල උෂ්ණත්වය සෘණ අගයක් ගනියි. මෙවැනි ස්ථාන වල පිහිටි ආවාට තුළ අයිස් නිධි පැවතිය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි.
කෙසේ වුවද සඳ මතුපිට ප්‍රමාණවත් අයිස් තිබේ නම් එය ඉදිරි කාලයේ මිනිසා සඳට යැවෙන මෙහෙයුම් වලදී ජලය ලබා ගැනිමේ ප්‍රභවයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි බව පැවසේ.
බුධ ග්‍රහයාගේ ද මෙවැනි ධැව අයිස් පවතින බව මිට පෙර අණාවරනය විය.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සඳ මත ධ්‍රැව අයිස් තිබෙන බව විද්‍යාඥයෝ පවසති