දැනට සැලකියයුතු ලෙස වර්දනය වෙමින් පවතින මාර්ස් කොරෝනා වයිරසයෙන් සෞදි අරාබියේ මියගිය ගණන 160 දක්වා ඉහළ ගොස් ඇති බව සෞදි සෞඛ්‍ය අංශ කියයි. 72 සහ 54 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්ද 63 හැවිරිදි පුරුෂයෙහු ද කොරෝනා වයිරසයෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
හුස්ම ගැනීමේ අපහසුව ඇති කරන මෙම වයිරසය නෙදර්ලන්ත ජාතිකයෙකුටද වැළඳි ඇති අතර ඇය සෞදි අරාබියේ සංචාරයක යෙදී ඇති බවද පවසයි.මීට කලින් ඇමරිකා ජාතිකයෙකුට ද ඊජිප්තු ජාතිකයකුටද වැළදී තුබූ අතර මොවුන් සියලු දෙනා සෞදි අරාබියේ රැකියා කරන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෛරස් එක නැතිකරන්න බැරිද? (නදී)