IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වාර්ෂාව නිසා කේරළයේ 725,000ක් අවතැන්

කෝචිහිදීය (රොයිටර්)
 
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇද හැළෙන ධාරාණීපාත වාර්ෂාව හේතුවෙන් අවතැන් වූ සංඛ්‍යාව 725,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලධාරිහු සඳහන් කරති.  

 
අගෝස්තු 8 වැනිදා සිට කේරළ ප්‍රාන්තයට අඛණ්ඩව වැසි ඇද වැටෙන අතර 200කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ. මරණ සංඛ්‍යාව 400කට ආසන්න යැයි ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. 
 
කේරළ ප්‍රාන්තයට සාමාන්‍යයෙන් ඉහළ වර්ෂාපතනයක් ලැබෙන අතර මෙම අගෝස්තු 8 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලයේදී සාමාන්‍යය වර්ෂාපතනයට වඩා සියයට 250ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
අවදානම් තත්ත්වයේ තිබෙන වැව් 35ක වාං දොරටු විවෘත කිරීමට ඉන්දීය බලධාරිහු පියවර ගත්හ. 
 
ගං වතුර තත්ත්වය හේතුවෙන් අවතැන් කඳවුරුවල සිටින 200,000කට වැඩි පිරිසකට විවිධ රෝගාබාධ ඇතිවීමේ අවදානමක් හටගෙන ඇතැයි බලධාරිහු පවසති. 
 
055

 



අදහස් (0)

වාර්ෂාව නිසා කේරළයේ 725,000ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site