වෙරෝනා හෙළ මියැසි සංගීත සංසදය තුන්වැනි වරටත් පවත්වන හෙළ මියැසි ගී රාවය ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය ඉතාලියේ වෙරෝනා නව රඟහලේදී 10 වැනි ඉරුදින සවස 4ට පැවැත්වීමට නියමිතය.
සෑම වසරකම මෙම ප්‍රසංගය අතරතුර පවත්වන විද්වත් දේශනය සඳහා මෙවර ප්‍රවීන නාට්‍යවේදී කථිකාචාර්ය ජයලාල් රෝහණ මහතාට ඇරියුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd