හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ අඩිපාරේ යමින්, ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වන වෙනිසියුලාවේ නව ජනපති නිකලස් මදුරෝ පෙරේදා (12) ඇමෙරිකාවට දොස් පැවැරීය.
ජනපති මදුරෝ ඇමෙරිකාවට දොස් කීවේ වෙනිසියුලාවේ ජනපති ලෙස තමාව පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරනවා යැයි ඇමෙරිකා ජනපති ඔබාමා කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා විලාසිතාවට බනිනවා(ස)