අත් හා පාද හතර බැගින් පිහිටා මෙලොව එලිය දුටු කුඩා බිලිඳෙකුට සාර්ථක සැත්කමක් සිදු කිරිමට චිනයේ ගුවාන්ග් ෂු රොහලේ වෛද්‍යවරුන්ට හැකිවිය.
හිසක් නොමැති තවත් කලලයක ශරීර අවයව කුඩා බිලිඳාගේ ශරිරයට බද්ධ වි තිබිම නිසා මෙම අස්වාබාවික දරු උපත සිදුවී ඇතැයි වෛද්‍යවරු පවසති.
‘අපි සිදු කලේ භයානක සැත්කමක්. නමුත් අපේ කැපවිම නිසා සැත්කම සාර්ථක කර ගන්න අපිට පුලුවන් උනා. අත් දෙකක් පාද දෙකක් එක්ක සාමාන්‍ය දරුවෙක් විදියට කුඩා බිලිඳා දැන් හොඳට ඉන්නවා‘. වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd