අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ ඡායාරූප සහ ලිපි ලේඛන විශාල ප‍්‍රමාණයක් ලන්ඩන් නුවරදී ඊයේ (10) වෙන්දේසි කිරීමට නියමිතව තිබුණු නමුත් ඉන්දීය රජය ඊට හරස් වී ඒවා මිලදී ගත්තේය. එම ලිපි ලේඛන සහ ඡායාරූප ගාන්ධිතුමාගේ සමීපතම මිතුරකු වන හර්මාන් කැලෙනැබැච් සතුව තිබූ එකතුවකි. කැලෙනැබැච් ජර්මන් යුදෙව් කාය වර්ධන ශිල්පියකු මෙන්ම වාස්තු විද්‍යාඥයකු ද වෙයි. ඔහු සතු එකතුවේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1 ක් පමණයැයි ඇස්තමේන්තු ගත කර තිබුණි.
1
කරළිය හෙල්ලූ සලේ මෙහෙයුම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ආණ්ඩුවට ප්‍රණාමය
මෙහෙ තියන එකත් හොරෙන් අරන් යයි අර ඉස්සර උනා වගේ .
අපේ අය ගරුකරනවා නිදන් ටිකට....
අපේ රටේ කෙනෙක්නම් මේ ගරු කිරීම කරයිද ??
තම රටට ආඩම්බරයක් වූ පුද්ගලයෙකුට සැලකීමට ඉන්දියාව දන්නවා