සිංගප්පූරුවේදීය (රොයිටර්)
ජූලි මාසයේදී සෞදි බොරතෙල් නිෂ්පාදනයේ සිදු වූ අනපේක්ෂිත පහත වැටීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ශල්ක’ කැණීම් කටයුතු ස්ථාවර මට්ටමක පැවැතීම නිසා අද (6) තෙල් මිල ගණන් ඉහළ ගියේය.
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රධාන තෙල් අපනයනකරුවකු වන ඉරානයට සම්බාධක පැනවීමට නියමිත නිසා තෙල් මිල ගණන්වල තවත් වෙනස්කම් සිදුවනු ඇතැයි පැවසේ. ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පනවන නව සම්බාධක අද (6) හෝ හෙට (7) නිවේදනය කරනු ඇතැයි ද එක්සත් ජනපද භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
‘බ්‍රෙන්ට් කෲඞ්’ වර්ගීකරණය අනුව තෙල් බැරලයක මිල ශත 47කින් එනම් සියයට 0.6කින් ඉහළ ගිය අතර තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 73.68ක් ලෙස දැක්විණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ වර්ගීකරණය අනුව තෙල් බැරලයක මිල ශත 37කින් එසේත් නැතිනම් සියයට 0.5කින් එක්සත් ජනපද ඩොලර් 68.86ක් දක්වා ඉහළ ගියේය.
055
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට
sanath Tuesday, 07 August 2018 06:33 AM
මිල සූත්‍රය ක්‍රියාත්මක කලොත් අපි අමාරුවේ වැටෙනවා.