පසුගියදා ජීවිතයෙන් සමුගත් බොලිවුඩයේ ප‍්‍රවීණ අධ්‍යක්ෂක යෂ් චොප්රාගේ අවසන් චිත‍්‍රපටය ‘ජබ් තක් හේ ජාන්’ චිත‍්‍රපටයේ මංගල දර්ශනය ඊයේ (13) ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත් වුණු අතර, එහි එහි ප‍්‍රධාන නළු නිළියෝ වන ෂාරුක් ඛාන්, අනුෂ්කා ෂර්මා සහ කත්රිනා කයිෆ් සහභාගී වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වගේ නෙමෙයි. දැන් හින්දි චිත්‍රපටි වල නැටුම් හැරුණහම වෙන ගන්න දෙයක් නැහැ. (නි)